Category: දේපළ වෙළදාම්

Image-01.jpg

1min330
ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ස්ථාවර නිවාස හිමියන් වෙත සුවිසල් ප්‍රතිලාභ හා මිල ගණන් ලබා දීම වෙනුවෙන් මෙරට දේපොල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Group (ප්‍රයිම් සමූහය) සමඟ සිය හවුල්කාරීත්වය නැවත අලුත් කළේය. දිවයින පුරා සුවිශේෂී ස්ථානවල පිහිටා ඇති Prime Group හි නිවාස ව්‍යාපෘති මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා […]

DSC04977-LBN.jpg

1min440
John Keells Properties සමාගම තම ජා-ඇළ පිහිටි විමන් නිවාස ව්‍යාපෘතිය සඳහා පහසුදායි නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීමට Union බැංකුව සමග සහයෝගීතවයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, Union බැංකුවේ ගනුදෙනුකාර භවතුන් සඳහා විශේෂ උත්සවයක් කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි, John Keells Properties හි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගිය මාර්තු මස 06 වැනි වැනි දින […]

Westbury-LBN.jpg

1min430
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම පසුගියදා ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 විවෘත කළේය. එය කොළඹ නගර සීමාව තුළ නිසංසල සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට වඩාත් සුදුසු වටපිටාවක පිහිටි මහල් නිවාස සංකීර්ණයකි. මෙම ව්‍යාපෘතියේ දැකිය හැකි කැපී […]

Image-Prime-Group-Hands-Over-Keys-to-Paradise-to-Proud-Owners-of-The-Beach-Front-II-Uswetakeiyawa-Residences-LBN.jpg

1min450
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ (Prime Group) නවතම ව්‍යාපෘතිය වන උස්වැටකෙයියාව Beach Front II සුඛෝපභෝගී වෙරළාසන්න සහාධිපත්‍ය(Condominium) නිවාස සංකීර්ණයේ නිවාස හිමියන් වෙත යතුරු භාරදීම, 2024 මාර්තු මස 02 වන දින පැවැත්වුණු “Keys to Paradise” උත්සවයේදී සිදුකෙරිණි.     අති-නවීන සහ අලංකාර ගෘහ නිර්මාණ සැලසුම්වලට අනුකූලව විශිෂ්ටතම ප්‍රමිතියෙන් යුතුව මෙම […]

IMG_3618.jpg

1min230
ශ්‍රී ලාංකීය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නව මානයන් පිළිබඳ ආයෝජකයන් දැනුවත් කිරීමෙහිලා Marina Square – Uptown Colombo විසින්  “Sky-High Sundowns” යන මැයින් සුවිශේෂී ආයෝජක සමුළු මාලාවක් සංවිධානය කොට ඇත.     කොළඹ වරාය, කොළඹ නගරය හා ඉන්දීය සාගරය එකිනෙක මුසු වූ දර්ශනීය පසුබිමක් යටතේ පසුගියදා ආරම්භ කළ  “Sky-High Sundowns” ආයෝජක සමුළුවේ පළමු පියවර පෙබරවාරි 29 Marina […]

SLT-Telecom-logo-LBN.jpeg

1min320
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, රාජගිරිය ‘Capital Heights’ නිවාස ව්‍යාපෘතියට අධිවේගී සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සඳහා Blue Star Realties (පුද්.) සමාගම සමග පසුගියදා ගිවිසුම්ගත විය. Blue Star Realties (පුද්.) සමාගම මෙරට සිවිල් ඉංජිනේරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකේ. එවකට SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (පාරිභෝගික ව්‍යාපාර සහය) ලෙස කටයුතු කළ, වර්තමාන විශ්‍රාමික පුෂ්පකුමාර […]

Image-Prime-Lands-initiates-new-beginnings-breaking-ground-for-The-Residence-at-Samagi-Mawatha-Thalawathugoda-LBN.jpg

1min570
ව්‍යාපෘතියේ නිවාස අතරින් 80% ක් දැනටමත් විකිණී අවසන් පෙරළිකාරී 1% මාසික වාරිකය සහිත පහසු ගෙවීමේ ක්‍රමයද ක්‍රියාත්මකයි මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නවතම ව්‍යාපෘතිය ‘The Residence’ හි ඉදිකිරීම් පසුගියදා තලවතුගොඩ සමගි මාවතේදී ආරම්භ විය. එහි මංගල පස් පිඩැල්ල කැපීම සහ මුල්ගල තැබීම එදින සිදුකෙරුණු අතර, එම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ සභාපති, සම […]

Image-Prime-Group-Delivers-Prime-Villas-Dalugama-with-a-Grand-Handover-Ceremony-LBN.jpeg

1min360
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විසින් ඉදිකිරීම් අවසන් කළ ‘Prime Villas දළුගම’ ව්‍යාපෘතියේ නිවාස, හිමිකරුවන් වෙත නීත්‍යනුකූලව භාරදීම පසුගියදා සිදුකරන ලදී. ඒ ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය හා නිවෙස්හිමියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ විශේෂ උත්සවයකදී ය. 2021 වසරේදී එහි ඉදිකිරීම් ආරම්භ කළ  ‘Prime Villas දළුගම’ ව්‍යාපෘතිය ප්‍රයිම් […]

THI02222-min-LBN.jpg

1min200
John Keells Properties සමාගම විසින් ඉදිකිරීමට නියමිත සිය නවීනතම නිවාස ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ආදර්ශ මහල් නිවාස සැලසුම් ආකෘතිය කොළඹ 02, වොක්ෂෝල් වීදියේ, අංක 186 හි පිහිටි සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා (24) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.     ‘නව ලොවක් නිර්මාණය කිරීම’ යන දැක්ම මත පදනම් වෙමින්, ජීවිතයේ අත්දැකීම් නැවත වරක් […]

Capitol-TownPeaks-MoU-LBN.jpg

1min190
ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ ^GBCSL& රන් සහතිකය හිමි  කරගත් කොළඹ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Capitol TwinPeaks හි නිවාස ගැනුම්කරුවන් සඳහාම සකස් කරන ලද හරිත නිවාස ණය ලබා දෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.     මේ සඳහා බැංකුව සහ එම ව්‍යාපෘතිය හිමි ඇති Capitol Towers Ltd. ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව