Category: දේපළ වෙළදාම්

image-01-LBN-3.jpg

1min170
ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමා තාරකාවක් වන ජැකලින් ෆර්නැන්ඩස්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සන්නාමය වන හෝම් ලෑන්ඩ්ස් සමූහය සමඟ නිළ සහයෝගීතාවයකට එළඹුණා. විශිෂ්ටත්වයේ අනාගතය දකින ශ්‍රී ලාංකීය සන්නාමයක් වන හෝම් ලෑන්ඩ්ස් සහ  ලොව පුරා ප්‍රේක්ෂකයන් දක්ෂතාවයෙන් සුන්දරත්වයෙන්, ආදරයෙන් ආකර්ෂණය කරගත් ජාත්‍යන්තර තලයේ බැබළෙන  තාරකාවක් අතර ඇතිකරගත් මෙම සහයෝගිත්වය ඔස්සේ ශ්‍රී ලාංකීය සුපිරි […]

Collage-V2-LBN.jpg

1min230
අධි සුඛෝපභෝගී ‘One Collection’ ව්‍යාපෘති එකතුවට අලුතින්ම එක් වන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දක්ෂිණ සාගරය හා තංගල්ල කලපුව හමු වන මනරම් නිසංසල පරිසරයක පිහිටා ඇති ‘One Tangalle’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. මෙය ඉදිකරනු ලබන්නේ මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Residencies PLC සමාගම විසිනි. එහි සමාරම්භක උත්සවය 2025 අප්‍රේල් […]

Prime-Logo.jpg

1min220
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Lands Residencies PLC හි ‘Tower Amari’ පසුගියදා එළිදක්වන ලදී. මෙය Prime Lands Residencies සමාගමේ ව්‍යාපෘතීන් අතර සුවිශේෂී සන්ධිස්ථානයක් වන ‘The Colombo Border’ සංවර්ධන ව්‍යාපෘතියේ තුන්වැනි මෙන්ම අවසාන අදියරේ සමාරම්භය සනිටුහන් කරයි. මෙය මෙරට සුඛෝපභෝගී නාගරික ජීවන රටාවේ පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් Prime Lands Residencies සමාගම විසින් ක්‍රියාවට […]

Image-Senior-Professor-Sampath-Amaratunge-.jpg

1min210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන Prime Lands Residencies PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2025 මාර්තු 27 දින, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකරන ලදි. මහාචාර්ය අමරතුංග මහතා ආර්ථික විද්‍යාව, ආයතනික පාලනය සහ ව්‍යාපාර ක්‍රමෝපාය වැනි විෂයන් සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් […]

Image-Prime-Group-unveils-innovative-Public-Private-collaboration-initiative-to-enhance-Government-service-excellence-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරයක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group), මෙරට පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘රාජ්‍ය සේවා අභිමන්’ නමින් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය සමග එක්ව සැලසුම් කරන ලද මෙම වැඩසටහන යටතේ දිවයින පුරා වැඩමුළු මාලාවක් පැවැත්වෙනු ඇත. මෙම […]

2-LBN.jpg

1min350
ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් සැවොම විමසිල්ලෙන් යුතුව බලා සිටින අර්ධ නාගරික නිවාස ව්‍යාපෘතිය වන VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන බව පසුගිය දා නිවේදනය කරන ලදි. ව්‍යාපෘතියට අදාළ අක්කර හයක භූමි භාගයෙන් 60% ක් පමණම විවෘතව සහ පරිසරය සමග ඒකාත්මිකව තැබීම මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය පරිසරය හා බැඳුණු නවීන ජීවන විලාසිතාවක් එහි පදිංචිකරුවන් […]

Image-01-Prime-Residencies-unveils-‘JAdore-Negombo-at-Hotel-Road-as-Sri-Lankas-newest-luxury-beachfront-serviced-apartments-LBN.jpg

1min210
Prime Residencies PLC, මෙරට සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ‘J’Adore Negombo’ ව්‍යාපෘතිය දියත් කර තිබේ. මීගමුව හෝටල් මාවතේ වෙරළට මුහුණ ලා ඉදි වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙරළ තීරයක් වන මීගමුව වෙරළ තීරය අභියස සුඛෝපභෝගී ජීවන අත්දැකීමට නව අරුතක් ලබාදෙනු නිසැක ය. ආකර්ෂණීයත්වයෙන් අනූන සහ පහසුකම් රැසකින් සමන්විත ප්‍රදේශයක් ලෙස සැලකෙන […]

Image-From-Vision-to-Reality-Prime-and-Sanken-redraw-Colombos-Border-LBN.jpg

1min190
‘The Colombo Border’ ව්‍යාපෘතියේ ‘Brielle Tower’ ඉදිකිරීම සඳහා Prime Lands Residencies PLC සමාගම Sanken Construction පුද්. සමාගම සමග ගිවිසුම්ගත වෙයි කොළඹ නුවර මාර්ගයේ ඉදිවන මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතියේ සිට කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 2 කින්ද, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ නෙලුම් කුලුන වෙත විනාඩි 15 කින්ද, කොළඹ වරාය නගරය වෙත විනාඩි 20 කින්ද […]

Prime-Land.jpg

1min360
Prime Lands Residencies PLC සමාගම පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘TAGS Awards 2024’ හිදී ‘ඉඩම් හා දේපළ සමාගම්’ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ආචාරධර්ම සුරකිමින්, තිරසර හා විනිවිදභාවයෙන් යුත් ව්‍යාපාරික භාවිතයන් සහ ඩිජිටල්කරණය මත අනාගතයට සරිලන ආයතනික වාර්තාකරණය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින්  විශිෂ්ටත්වය වෙනුවෙන් සිදු කරන කැපවීම අරඹයා සමාගම වෙත මෙම සම්මානය හිමි විය. […]

JKP-Union-Bank-ZERO-DOWN-LBN.jpg

1min180
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත අසමසමවූ ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම පිරිනැමීමට සාඩම්බරව ඉදිරිපත්වී ඇත. මෙම අද්විතීය මූල්‍ය විසඳුම දෙපාර්ශවයේ ප්‍රධානීන් විසින් පළමු වරට ආරම්භ කරනු ලැබූවේ නිවාස හිමිකාරීත්වය සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් සලසා දීමටය. මෙය ගැනුම්කරුවන්ට ජා-ඇළ VIMAN හි තම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව