ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 8, 2021
ශ්‍රී ලංකාවේ විශාලතම නිවාස හා දේපළ සමූහයවන ප්‍රයිම් ව්‍යාපාර සමූහය, කෝවිඞ් වසංගතය මැඩලීම සඳහා ශ්‍රී ලාංකීය ව්‍යාපාර සමූහයක් ලෙස ලබා දිය හැකි දායකත්වය උතුම් වෙසක් මාසයේදී ලබාදෙමින් කෝවිඞ් රෝගීන්ගේ ජීවිත බේරා ගන්නා කෘති‍්‍රම ශ්වසන යන්ත්‍ර දෙකක් ^ Non-invasive Ventilators& ගම්පහ දිස්ක්රික් මහ රෝහලට පසුගියදා පරිත්‍යාග කරන ලදි. කෝවිඞ් වසංගතය මැඩලීම සඳහා පරිත්‍යාගශීලී […]












