පසුගිය වසරේ වාර්තා වූ 72%කට සාපේක්ෂව ආසියා පැසිෆික් කලාපය හා ජපානයේ සමීක්ෂණයට ලක් කරන ලද සංවිධානවලින් 68% ක් වාර්තා කරන ලද්දේ ඔවුන් ransomware ගොදුරු වූ බවයි සයිබර් ආරක්ෂාව සේවාවක් ලෙස නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප්රමුඛයා වන Sophos, සිය “State of Ransomware 2023‘’ වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරන ලද අතර, එමඟින් […]