Category: තාක්ෂණ

Rakuten-Viber-1.jpg

1min600
වයිබර් වැනි ආරක්ෂිත ඇප් හරහා දත්ත සුරක්ෂිත භාවය තහවුරු කරගන්න 2020 ජුනි 19: කොවිඩ්-19 වසංගතයේ පැතිර යාමත් සමඟ අපි බොහෝ දෙනෙක් නව සාමාන්‍යය පිළිගනිමින් සෞඛ්‍යාරක්ෂාව පතා නිවසෙහි ම වැඩි කාලයක් ගත කිරීමට හුරු වී සිටින්නෙමු. එවැනි පසුබිමකදී අපගේ අන්තර්ජාල භාවිතාව ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයකි. ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන ආකාරයට මේ කාල සීමාවේදී අපගේ අන්තර්ජාල භාවිතාව […]

hutch2.jpg

1min960
ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව එමගින්පුළුල් වී තිබේ. හච් Cliq3Gයෙදවුම 2017 වසරේ පටන් ශ්‍රී ලංකාවෙහි […]

HUAWEI-MID-YEAR--1280x682.jpg

1min790
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහන සැපයීමේ අරමුණ ඇතුව පසු ගිය කාලය පුරාවට විවිධ සහන වැඩසටහන් රැසක් ඉදිරිපත් කෙරිණි. එහි තවත් එක අදියරක් ලෙස පාරිභෝගිකයාට උසස් තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමේ අරමුණ ඇතුව  ජුනි මස පළමු වනදා සිට ජූලි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන ‘’Huawei Service […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min670
‘අම්ෆන්‘ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලට ප‍්‍රතිචාර වශයෙන් නොමිලේ ඇමතුම් කාල හා ඬේටා ලබා දීමෙන් එහි පාරිභෝගිකයින්ට උපකාර කිරීමට එයාර්ටෙල් සමාගම කටයුතු කර ඇත. නුවරඑළිය හා රත්නපුර දිස්ත‍්‍රික්කවල විපතට පත් 23කට අධික නගර සංඛ්‍යාවක වෙසෙන පාරිභෝගිකයින්ට මෙම ප‍්‍රතිලාභය ලබා දෙන ලදී. මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් හි ප‍්‍රධාන විකුණුම් නිළධාරී, චන්ද්‍රශේකර් […]

vivo-lbn2.jpg

1min1000
ශ්‍රී ලංකාවේ නව්‍යතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදකයා වන vivo, ක්ෂේත්‍රයේ හොඳම විශේෂාංග ඇතුළත් සෙල්ෆි කැමරාව සහිත නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන V19 උපාංගය වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් වෙයි. මෙම නවතම V19 ජංගම දුරකතනය ශ්‍රී ලංකාවේ සෙල්ෆි ඡායාරූප ලෝලීන් අමන්දානන්දයට පත් කරන විශේෂාංග රැසකින් අනූන උපාංගයකි. කුමන ආලෝක තත්ත්වයක් පැවතියද, මෙහි සෑම කැමරා දසුනකින්ම හොඳම […]

Huawei-Nova-7i-Sri-Lanka-lankabusinessnews-1280x883.jpg

1min1010
අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 7i  ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 7i, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ෂණයක්  හිමි කර ගෙන ඇති අතර, එහි නිමාව බොහෝ දෙනුකුගේ සුවිශේෂී අවධානයකට ලක් වේ. ආකර්ෂණීය […]

slt-cyberattack.jpg

1min940
SLT අභ්‍යන්තර දත්ත පද්ධතියට යම්කිසි පාර්ශ්වයක් විසින් සයිබර් ප‍්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් සාර්ථකව මැඩපවත්වාගැනීම පිළිබඳ SLT කළමනාකාරීත්වය විසින් සියළු පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන නිල නිවේදනය මෙයයි. මෙම සයිබර් ප‍්‍රහාරයට ලක්ව තිබෙන්නේ SLT අභ්‍යන්තර කටයුතු සඳහා ස්ථාපිත කරන ලද තොරතුරු තාක්ෂණ පද්ධතියේ එක් කොටසක් පමණක් වන අතර ඉන් අපගේ කිසිදු පාරිභෝගිකයෙකුට බලපෑමක් වී […]

IT-Gallery.jpg

1min480
IT Gallery Computers Private Limited, Sri Lanka සමාගම, Hangzhou Hikvision Digital Technology Co. Ltd, China සමාගම හා අත්වැල් බැඳ ගනිමින්, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයින් හඳුනා ගැනීම පිණිස, Hikvision උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාවක්, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත පසුගියදා පරිත්‍යාග කළේය. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ගරු ප්‍රසන්න […]

airtel-odoc.jpg

1min720
ජනප‍්‍රියතම සේවා සැපයුම්කරුවෙකු ලෙස සිය තත්වය තහවුරු කරමින් එයාර්ටෙල් ලංකා සමාගම සියලූම සේවකයින්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට සම්පූර්ණයෙන් ම නොමිලේ ටෙලිමෙඩිසින් වෛද්‍ය උපදේශනය ලබා දීම සඳහා විප්ලවීය ටෙලිමෙඩිසින් වේදිකාවක් වන oDoc සමඟ අත්වැල් බැඳ ගත් බව නිවේදනය කර ඇත. මෙම සහයෝගීතාවය 2020 මාර්තු මාසයේ සිට එනම් ශ්‍රී ලාංකිකයින් සමාජ දුරස්ථකරණයෙහි නිරතවීම සහ නිවසේ සිට […]

Nova-7is-AI-Quad-Cameras.jpg

1min830
ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථන සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් පවතී. අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර හඳුන්වා දුන් Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ  Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව