Category: තාක්ෂණ

Webp.net-resizeimage-75.jpg

1min290
  මෙම අවිනිශ්චිත කාල වකවානුවේ දී වාරික ගෙවීමට AIA ශාඛා කාර්යාලයකට, බැංකුවකට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට යාමේදී ඔබට ඇති අවධානම සහ අපහසුතාවය අපි හොඳින් අවබෝධ කරගෙන සිටිමු.  ඒ වගේම ඔබටත් ඔබගේ  ආදරණීයයන්ටත්  අඛණ්ඩ රැකවරණය අත්විඳීමට, වාරික නිසි කලට ගෙවීම සඳහා පහසුකම් සැලසීමේ වැදගත්කමත් අපි හොදින් දනිමු.  AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට පිටතට නොගොසින් සිය නිවසේ ආරක්ෂාකාරීව රැඳී […]

Webp.net-resizeimage-61.jpg

1min490
      SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය සිය වාර්ෂික ‘විද්‍යා සහ මානව ශාස්ත්‍රවල දියුණුව පිළිබඳව පවත්වනු ලබන SLIIT ජාත්‍යන්තර සම්මන්ත්‍රණය’ (SICASH 2021) නොකඩවා දෙවන වරටත් මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ පසුගියදා පවත්වන ලදී. SICASH යනු දේශීය සහ ජාත්‍යන්තර ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල කීර්තිමත් සහ නැගී එන විද්වතුන් සඳහා ස්වභාවික හා සමාජීය විද්‍යාවන්හි විෂය-විශේෂිත සහ විවිධ වූ […]

Webp.net-resizeimage-60.jpg

2min290
  ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් Galaxy A03 Core මෙරටට හඳුන්වා දී ඇත. ඔබට දැරිය හැකි මිලකට ඔබගේ සමීපයට විශිෂ්ටත්වය රැගෙන එන Galaxy A03 Core යනු Galaxy smartphones කාණ්ඩයේ ඊළඟ විශිෂ්ට device එක බව සහතිකව සඳහන් කළ හැක. Samsung හි Galaxy A කාණ්ඩයට අළුතින්ම එකතු කරන ලද Galaxy A03 Core අඟල් […]

Webp.net-resizeimage-57.jpg

1min590
      අපි ගත කරන කාර්යබහුල ජීවිතය තුළ රෙදි සේදීම වැනි ගෙදර දොරේ වැඩ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කිරීම අපට තරමක් අපහසු කාර්යයකි. Smart Things app එකෙහි සහාය ඇතිව අනෙක් සම්බන්ධිත devices සමඟ සැම්සුන් AI Ecobubble™ රෙදි සෝදන යන්ත‍්‍ර සම්බන්ධ කරන අතර ඔබට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ඔබගේ රෙදි සෝදන යන්ත‍්‍රය පාලනය කළ […]

pexels-pixabay-278430.jpg

1min810
  අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසළ මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය අද (21) කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි . නේෂන් ට්‍රස්ට් බැංකුව මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ඇතිකරගත් සම්බන්ධතාවය මත අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල […]

Webp.net-resizeimage-1-28.jpg

1min1060
  2020 වසරේ සිට කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ජංගම ගෙවීම් (Mobile payments) ක්‍රමවේදයන්හි විශාල දියුණුවක් දක්නට ලැබුණි. සමාජ දුරස්ථභාවයට ප්‍රමුඛත්වය ලබාදීමට සිදු වූ පසුබිමක් තුළ පාරිභෝගිකයෝ විනෝදාස්වාද කටයුතු සඳහා පමණක් නොව එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු බොහෝ දේ සඳහා ඩිජිටල් විසඳුම් භාවිතයට යොමුවූහ. මෙම ප්‍රවණතා හමුවේ බොහෝ ව්‍යාපාරවලට තම පාරිභෝගිකයන්ට දුරස්ථව ගනුදෙනු කිරීම සඳහා පහසුකම් සලසා […]

Webp.net-resizeimage-42.jpg

1min380
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි MBS – Mobitel Business Solution (MBS), තම ගෝලීය හවුල්කාරීත්ව ජාලය තවදුරටත් පුළුල් කරමින්, ජාත්‍යන්තර තාක්ෂණ සමාගමක් වන Zoho සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ආයතනික පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක පැතිරුණු නවීනතම ව්‍යාපාර විසඳුම් පිරිනැමීම මෙහි අරමුණ වේ. මේ යටතේ Zoho […]

Webp.net-resizeimage-41.jpg

2min540
      OPPO INNO Day 2021 වැඩසටහන තුළදී OPPO Air Glass නව නිර්මාණය හඳුන්වා දීමට OPPO කටයුතු කළේ ය. OPPO නිෂ්පාදනයක් වන Spark Micro Projector, අතිනවීන Micro LED, සහ Diffraction Optical Waveguide Display සහිත මෙම aR (assisted Reality) උපාංගය ස්පර්ශය, කටහඬ, හිසේ චලනයන් සහ දෑත් වල චලනයන් මගින් පාලනය කළ හැකි නිසා, පරිශීලිකයන්ට අවශ්‍ය […]

Webp.net-resizeimage-40.jpg

1min370
  ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවෙකු වන Huawei විසින්, දේශීය පාරිභෝගිකයින්ගේ තාක්ෂණික අත්දැකීම් තව දුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම මොනිටර් මාදිලිය වන Huawei MateView GT 27 වෙළඳ පොලට හඳුන්වා දීමට සැරසේ. ඉතා අලංකාර වක්‍ර දාර වලින් සමන්විත, Huawei MateView GT 27  මොනිටරයේ නිමාව මේ වන විටත් ලොව පුරා පරිශීලකයින් රැසක් ආකර්ෂණය කොට ගෙන ඇත. පුළුල් […]

Webp.net-resizeimage-36.jpg

1min440
  Novelwall Sri Lanka ආයතනය විසින් මෙරට අ.පො.ස. සා/පෙළ සහ උ/පෙළ විභාගවලින් ඉහළ ප්‍රථිඵල ලබා ගැනීමට උත්සාහ කරන දරු දැරියන් වෙනුවෙන් Xample නමින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ඉගෙනුම් මෙවලමක් නිර්මාණය කර ඇත. අපගේ ඉදිරි පරපුරට යහපත් අනාගතයක් ගොඩනැඟීම සඳහා පරිපූර්ණ අධ්‍යාපනයක ඇති වැදගත්කම වටහා ගෙන ඇති Novelwall ආයතනය, එම ආයතනයේ නිර්මාතෘ තුන්කු ඔස්මන්ඩ් මහතාගේ මගපෙන්වීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව