ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 26, 2026
2025 තෙවන කාර්තුව සඳහා වන ප්රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. TikTok පරිශීලකයින් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ කැපවීම සමඟින් 2025 ජූලි සිට සැප්තැම්බර් දක්වා දත්ත මෙම වාර්තාව තුලින් අනාවරණය කරයි. ගෝලීය ප්රජාවට ධනාත්මක අත්දැකීමක් සහතික කරමින් ප්රජා මාර්ගෝපදේශයන්ට බාධා පමුණුවන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා TikTok ක්රියාකාරීව කටයුතු […]










