කොළඹ, ශ්‍රී ලංකාව, 29 ජනවාරි 2025 – ශීත සෘතුව ලෙස සැළකෙන ඉදිරි මාස දෙක තූලදී ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින් සඳහා එමිරේට්ස් ගුවන් සමාගම සුවිශේෂී දීමනාවක් නිවේදනය කර ඇත. ඩුබායි වෙත පැමිණීමට පෙබරවාරි 14 සිට මාර්තු 9 දක්වා කාලයේදී එමිරේට්ස් ගුවන් ටිකට්පත් මිලදී ගන්නා මගීන් ස්කයි වීව්ස් නිරීක්ෂණාගාරය සමඟ ස්කයි ග්ලාස් ස්ලයිඩ් සහ ෆවුන්ටන් බෝඩ්වෝක් යන […]