Category: ආයතනික සමාජ වගකීම

Image-01-LBN-1.jpeg

1min1190
උතුරු පළාත, ශ්‍රී ලංකාව – 2025 අගෝස්තු 16 – සියලු ශ්‍රී ලාංකිකයින්ට පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම වෙනුවෙන් සිනෝපෙක් සමාගම,  “Sinopec Clear Spring”  සමාජ සත්කාරක ව්‍යාපෘතිය පසුගියදා දියත් කළේය. එහි පළමු පියවර ලෙස මඩු දේවස්ථානයට හා එහි පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු කරන ලදී. ඒ මඩු දේවස්ථානය වැඳ […]

IMG_9382-LBN.jpg

1min1190
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සහ Neptune Recyclers අත්වැල් බැඳගනිමින් ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life) යටතේ නව PET ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහනක්  හඳුන්වා දුන් අතර එය මෙරට පාරිසරික තිරසාරභාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ්‍රී ලාංකික පාරිභෝගික ඔබ සැමට අප විසින් වගකීම යුතුකම ඉටු කිරීමේ ආරම්භය සනිටුහන් කළේය. මෙම වැඩසටහන නිල වශයෙන් දියත් […]

Image-LBN-3.jpg

1min1200
Shangri-La Colombo සහ Shangri-La Hambantota එක්ව උඩවලවේ පිහිටි Elephant Transit Home (ETH) සමඟ සහයෝගීතාවයෙන් අලි පැටියෙකු ඔවුන් යටතේ හදාවඩා ගැනීම තුළින් තිරසාරභාවය, ජෛව විවිධත්වය සහ දේශීය හවුල්කාරිත්වයන් සඳහා ඔවුන්ගේ දිගුකාලීන කැපවීම නැවත තහවුරු කර තිබේ. මෙම කුඩා අලි පැටවා, ‘එලා’ (El-la) ලෙස නම් කර ඇති අතර ‘El’ ඉංග්‍රීසි භාෂාවෙන් elephant සහ ‘La’ යන්න Shangri-La සංකේතවත් […]

PR-Image-LBN.jpg

1min1300
සංස්කෘතික උරුමයත් තාක්ෂණයේ මහිමයත් එක්තැන් කරන SLT-MOBITEL සහ ශ්‍රී දළදා මාලිගාව අතර සබැඳියාව යළි අලුත් කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව අඛණ්ඩව 10 වන වසරටත් ශ්‍රී දළදා මාලිගාවේ නිල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරන අතරම රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට දායක වීම […]

UNICEF-preschool-project-LBN.jpg

1min1230
ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් යුනිසෙෆ් ආයතනය සමඟ ගොඩනඟා ගත් හවුල්කාරිත්වයක් යටතේ මීට දින කිහිපයකට පෙර කොමර්ෂල් බැංකුව විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම පිහිටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද මුතුකුමාරණ පෙර පාසල සිසු අයිතියට ලබා දෙනු ලැබුවේ අධ්‍යාපනය කෙරෙහි බැංකුවේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමිනි. මෙම උත්සවයට සහභාගී වූවන් අතරට කොමර්ෂල් බැංකුවේ […]

Hutch.jpg

1min1200
HUTCH සමාගම, ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමක් සහිත සංස්කෘතික උරුමයක් වන මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය සැමරීම සඳහා, මෙවරත් සේවාවන් රැසක් සමගින් දායකත්වය ලබාදෙනවා. ඇසළ පෙරහැර සමය පුරාවටම ක්‍රියාත්මක වන පරිදි, මෙම පූජනීය උත්සවය දැකබලා ගැනීමට එක්වන දහස් ගණනක් වූ බැතිමතුන් සඳහා HUTCH මෙම  වැඩසටහන් මාලාව දියත් කර තිබෙනවා.     මහජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් […]

JKF-Image-LBN.jpeg

1min1290
ජෝන් කීල්ස් පදනම විසින් සංවිධානය කරනු ලබන ‘The Final Step’ මෘදු කුසලතා සංවර්ධන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් 2025 ජූලි 23 දින ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළේ අපේක්ෂාවන් අතර පවතින පරතරය අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වී තිබේ.     ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය සමග එක්ව සංවිධානය කරන […]

Image-01-LBN.jpg

1min1220
උතුරු පළාතේ නැවත පදිංචි කරන ලද ගම්මානයක පිහිටි කන්කසන්තුරේ මයිලිඩි උතුර කලෙයිමගල් මහා විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාර පසුගියදා කටයුතු කළේය. මෙම පරිගණක විද්‍යාගාරය ඉදිකිරීම සදහා මෙන්ම ඒ සදහා අවශ්‍ය පරිගණක ඇතුළු සියලු අංගෝපාංග සදහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සුබ සාධක කමිටුව විසින් දරණ […]

img-01-LBN.jpg

1min1190
ළමුන්ගේ යහපැවැත්ම සහ අධ්‍යාපනය සඳහා නොමසුරු දායකත්වයක් ලබා දෙමින් සහ ‘දේශය පෝෂණය කිරීමේ’ සිය සන්නාම පොරොන්දුව තහවුරු කරමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් මෑතකදී බප/හෝ/පිටිපන මහා විද්‍යාලයට මාසිකව ක්ෂුද්‍ර පෝෂක-ශක්ති තිරිඟු පිටි කිලෝග්‍රෑම් 300ක් පරිත්‍යාග කිරීමේ මෙහෙවරක් ආරම්භ කරනු ලැබීය. වැඩිදියුණු කළ දෛනික පෝෂණය තුළින් ළමා සෞඛ්‍යය සහ යහපැවැත්ම වර්ධනය කිරීම සඳහා සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් හි ප්‍රජා […]

HUTCH-and-Ministry-of-Education-Empower-Students-with-Green-Mobility-in-Anuradhapura-LBN.jpeg

1min1160
රටේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කිහිපයක සිසු සිසුවියන් වෙනුවෙන් විදුලි පාපැදි 100 ක් පරිත්‍යාග කිරීමට HUTCH පසුගියදා කටයුතු කළේය. එම පාපැදි බෙදාදීමේ උත්සව දෙකක් 2025 ජූනි 27 දින අනුරාධපුර බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී සහ සහිරා විද්‍යාලයේදී පැවැත්විණි. HUTCH සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර මෙම වසර ආරම්භයේදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව