Category: ආයතනික සමාජ වගකීම

Emirates-and-Dubai-Humanitarian-LBN.jpg

1min190
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට හදිසි සහනාධාර යවන ආයතන වලට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට එමිරේට්ස්  ගුවන් සමාගම ඉදිරිපත් වී ඇත. ඩුබායි හියුමැනිටේරියන් සංවිධානය එක්ව සිදු කරන මෙම මෙහෙයුම හරහා ඉදිරි සති දෙක තුල එමිරේට්ස් ශ්‍රී ලංකාවට සිය දෛනික මගී ගුවන් ගමන් හරහා ටොන් 100 කට අධික භාණ්ඩ ඉඩක් නොමිලේ ලබා දෙන අතර, ඩුබායි හියුමැනිටේරියන් […]

Sinopec-Clear-Spring-Flood-Relief-Water-Donation-Media-Release-FINAL-v6-SI-V2-3-LBN.jpg

1min120
කොළඹ, ශ්‍රී ලංකාව – 2025 දෙසැම්බර් 11: ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට බෝතල් කළ පානීය ජලය ලීටර් 75,000ක් පරිත්‍යාග කරමින් සහන කටයුතු සඳහා සහාය වීමට Sinopec සමාගම කටයුතු කරනු ලැබීය. ව්‍යසනයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල පිහිටා ඇති Sinopec පිරවුම්හල් ජාලය හරහා මෙම වැඩසටහන රට පුරා දියත් කරන ලදී. රටේ බොහෝ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා […]

Group-Photo-5th-Dec-2025-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ඉමහත් ව්‍යසනයක් සිදු කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාසවලට දැඩි අලාභ හානි සිදු වූ අතර පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විපතට පත් ජනතාව සඳහා නිවාස නැවත ගොඩනැගීමට සහාය වීමට INSEE Lanka සමාගම පියවර ගෙන තිබේ. ‘ජාතිය ගොඩනගන ශක්තියේ සත්කාරය’ නම් වූ මෙම වැඩසටහන යටතේ INSEE සංස්ථා සිමෙන්ති […]

Image-Eco-Spindles-and-Green-Earth-Group-launch-Green-Wheels-Project-LBN.jpg

1min100
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව BPPL හෝල්ඩිංග්ස් පී එල් සී හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Eco Spindles සමඟ Green Earth Group N.V එක් වෙමින් Green Wheels ප්ලාස්ටික් එකතු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මොනාක් ඉම්පීරියල්හිදී පැවති මෙහි සමාරම්භක උත්සවය සඳහා පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මැතිතුමා, ආයතන […]

01-Image-LBN.jpeg

1min100
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර  ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සිය 44 වැනි සංවත්සරය වෙනුවෙන් අර්ථවත් සමාජ සත්කාරයක් සංවිධානය කළේය. මෙම වැඩසටහන “Celebrating Strength. Sharing Love.” යන තේමාව යටතේ කොළඹ 10 ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේදී පවත්වන ලදි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිය ජීවිත කාලය පුරාම රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මෙන්ම ඔවුන්ගේ […]

Binance-Charity-LBN.jpeg

1min150
දිට්වා සුළි කුණාටුව මගින් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය හරහා අරමුදල් යොමු කෙරේ ශ්‍රී ලංකාව පුරා දරුණු වර්ෂාපතනයක් සහ ගංවතුර තත්ත්වයක් ඇති කළ දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමට ප්‍රතිචාර වශයෙන්, ගෝලීය බ්ලොක්චේන් ප්‍රමුඛයා වන Binance හි සුභ සාධන අංශය වන Binance Charity, හදිසි මානුෂීය මෙහෙයුම් සහ කඩිනම් යථා තත්ත්වයට […]

WEDAGEDARA-LBN.jpg

1min260
Wedagedara Producers පෞද්ගලික සමාගම සිය නිෂ්පාදන මිල දී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස් දීමේ වැඩසටහනක් දියත් කර තිබේ. ආයුර්වේද හා ශාක සාර නිෂ්පාදන භාවිතය පිළිබඳව පාරිභෝගිකයන්ට නිසි මාර්ගෝපදේශනයක් සැපැයීම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. පාරිභෝගිකයන්ට මෙම සේවාව යටතේ සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබේ. ඔවුන්ගේ අවශ්‍යතාව නිසි ලෙස හඳුනා ගන්නා රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරු කණ්ඩායමක් […]

Huawei-logo.jpg

1min210
පසුගියදා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගං වතුර හා නායයාම්වලින් පීඩාවට පත් මහජනතාව නැවත සම්බන්ධ කිරීම සඳහා රාජ්‍ය ආයතන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශ ක්‍රියාකරුවන් යුහුසුළුව කටයුතු කරමින් සිටියි. මේ වන විට මෙම ව්‍යවසනය හේතුවෙන් ජීවිත 334ක් අහිමිව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 400කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවට තොරතුරු […]

JAAF-Logo.png

1min230
පසුගියදා මුලු දිවයිනටම බලපෑ අයහපත් කාලතුණික තත්වය හමුවේ විපතට පත් වූ ජනතාව සඳහා කඩිනම් සහන සලසමින් ඔවුන් යථා තත්වයට පත් කිරීම සඳහා මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය මනා සම්බන්ධීකරණයක් තුළින් සිය දායකත්වය දැක්වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනය කර සිටී. ජලගැලීම් සහ නාය යෑම් ඇතුළුව සියලු ප්‍රවේශ මාර්ග බිඳවැටුණු බව වාර්තා වූ දිස්ත්‍රික්කයන්හි සේවය කල තම […]

Release-HUTCH-LBN.jpeg

1min50
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ‘Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල් ලක්ෂ 600 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත. CK Hutchison සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් වන HUTCH සමාගම ලබා දුන් මෙම මූල්‍ය දායකත්වය, ආපදාවට ලක්වූ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් යළි නඟා සිටුවීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව