Category: ආයතනික සමාජ වගකීම

2-LBN.jpeg

1min210
2025 මාර්තු 19, කොළඹ: ශ්‍රී ලංකාව තුළ වසර පහක් පුරා පැවති වාහන ආනයනය කිරීම සඳහා වූ තහනම ඉවත් කිරීමත් සමග යුනිමෝ එන්ටප්‍රයිසස් ලිමිටඩ් විසින් ශ්‍රී ලාංකේය රථ වාහන ක්ෂේත්‍රයේ මීළඟ පරිච්ඡේදය ආරම්භ කරමින් “Unimo Brand New Avurudu Drive” වැඩසටහන දියත් කර ඇත. එළඹෙන අලුත් අවුරුදු සමය තුළ Brand New වාහනයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සුවහසක් ශ්‍රී […]

Image-01-.jpg

1min160
E.B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar හි SUNGROW සේවා මධ්‍යස්ථානය සහ E.B. Creasy Solar පාරිභෝගික සේවා මධ්‍යස්ථානය 2025 මාර්තු 12 දින උත්සවාකාරයෙන් විවෘත කරන ල දී. මෙම මධ්‍යස්ථාන අංක 505, යූනියන් පෙදෙස, කොළඹ 03 යන ස්ථානයෙහි පිහිටා තිබේ. මෙම අවස්ථාවට E.B. Creasy Solar සහ SUNGROW නියෝජිතයෝ පිරිසක් සහභාගී […]

Schools-CSR-programme-5-Kandy-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමෙහි ප්‍රජාව කේන්දා කරගත් සමාජ වගකීම් වැඩසටහන මගින් මෑතකදී හතරලියද්ද, පැලෑන මහා විද්‍යාලයේ සිසුන්ට පාසල් බෑග්, පාසල් සපත්තු සහ අභ්‍යාස පොත් පිරිනමන ලදී. සියැට් විසින් සිදු කරන ලද මෙවැනි ව්‍යාපෘතියක පස්වැන්න වන මෙය සමාගමේ සැපයුම් දාමයේ වැදගත් අංශයක් වන රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සඳහා […]

SUN-Book-Donation-Collage-LBN.jpg

1min200
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. මෙම වාර්ෂික වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක ක්‍රියාත්මක වන කඩවත, කැලණිය, රත්මලාන, මෝදර සහ […]

Image-3-LBN.jpg

1min80
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘Atlas සිප්සවි’ වැඩසටහන, මෙරට කිසිඳු දරුවකුගේ අධ්‍යාපනය අතරමග නතර නොකිරීමේ උදාරතර පරමාර්ථය පෙරදැරි කරගනිමින්, සතුටින් ඉගෙන ගත හැකි තක්සලාවක් නිර්මාණය කිරීම සඳහා පසුගියදා සිය දායකත්වය ලබා දුන්නේ ය. මෙම ව්‍යාපෘතිය සදහා පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සමඟ අත්වැල් බැදගැනීමත් සමග ඇට්ලස්හි අඛණ්ඩ උත්සාහය තවදුරටත් ශක්තිමත් […]

KK-PR-LBN.jpg

1min110
හොඳම තේ රසය සොයන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ නිසැක තේරීම කොටගල කහට සන්නාමය විසින් වාර්ෂිකව ශ්‍රීපාද වන්දනා සමයේදී බැතිමතුන් වෙනුවෙන් පවත්වනු ලබන “කොටගල කහට තේ දන්සැල” මෙවරත් සංවිධානය කොට තිබේ. කොටගල කහට තේ දන්සැලෙන් රසවත් හකුරු කැබැල්ලක් සමග පිරිනැමූ උණුසුම් කොටගල කහට තේ කෝප්පය ශ්‍රීපාදස්ථානය වන්දනා කළ දහස් ගණනක් වූ දෙස් විදෙස් බැතිමතුන්ගේ වෙහෙස නිවා සනහාලන්නට […]

Schools-Road-Safety-Programme-2024-completion-LBN.jpg

1min320
දිවයිනේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ පාසල් 30කට රථවාහන තදබදය සහ පදිකයන් කළමණාකරණය සඳහා උපකරණ ලබා දෙමින්, පාසල් ළමුන් සඳහා වන සමාගමේ මාර්ග සුරක්ෂිතතා වැඩසටහනේ 15 වන වසර අවසන් කරන ලදී. ප්‍රතිලාභී සෑම පාසලකටම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 5ක්, රථ වාහන කේතු 10ක් සහ රථ වාහන නියාමක ජැකට් 10ක් ගේට්ටුවෙන් පිටත […]

Image-01-LBN-1.jpeg

1min220
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මට්ටක්කුලිය කාක දූපතේදී ‘’ලස්සන වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන ව්‍යාපෘතිය පසුගියදා හඳුන්වා දෙන ලදී. සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා MEPA හි අඛණ්ඩ උත්සාහයට සහාය වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමට කැපවී සිටින පුද්ගලයින් සහ සංවිධාන එකට එක් කළ කදිම අවස්ථාවක් විය. අග්‍රාමාත්‍ය ආචාර්ය […]

1-Omega-Line-Suwa-Seriya-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක්වන ඔමේගා ලයින් සමාගම, 1990 සුවසැරිය ගිලන්රථ සේවාව වෙනුවෙන් ගිලන් රථ දෙකක් අලුත්වැඩියාකර භාරදීමට පසුගියදා කටයුතු කළේය. ඉතාලියේ Oniverse සමූහයට අනුබද්ධිත ඔමේගා ලයින් සමාගම, මෙරට මහජන සෞඛ්‍ය සහ ප්‍රජා සුබසාධනය වෙනුවෙන් තම කැපවීම පෙන්නුම් කරමින් සිදුකරන ලද මෙම සත්කාර සේවාව වෙනුවෙන් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදී තිබේ. සුවසැරිය ගිලන්රථ […]

PLC-Anuradhapura-1-LBN.jpg

1min120
People’s Leasing & Finance PLC (PLC) සමාගම සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර මිරිසවැටිය දාගැබ් පරිශ්‍රයේ කසළ කළමනාකරණ කටයුතු විධිමත් කිරීමට සහයෝගය ලබාදීම සඳහා ඉදිරිපත් විය.  මේ යටතේ කසළ වෙන් වෙන්ව බැහැර කළ හැකි කසළ බඳුන් ප්‍රදානය කිරීමට PLC සමාගම මෑතකදී කටයුතු කළේ ය. මෙම වැඩසටහන, පූජනීය ස්ථානවල පාරිසරික තිරසාරත්වය හා පිරිසිදු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව