සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් යනු තිරිඟු පිටි ආශ්රිත සාම්ප්රදායික වෙළෙඳ නාමයක් නොව, ඉන් ඔබ්බට ගිය ප්රජා මෙහෙවරක් වෙනුවෙන් කැපවී සිටින දැවැත්ත වෙළෙඳ නාමයක්. ඒ අනුව මෙරට ආර්ථිකයේත්, සමාජයේත්, සංස්කෘතියේත් සුවිශේෂී කොටසක් වන කාන්තාවන්ගේ ජීවන තත්වය උසස් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් වෙළෙඳ නාමය විසින් නිරන්තරයෙන් සිදුකරනවා. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් […]