Category: ආයතනික සමාජ වගකීම

Waidya-Hamuwa-1H-2025-LBN.jpg

1min1200
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, අඩු වරප්‍රසාද ලත් ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සමාගමේ දිගුකාලීන කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, 2025 වසරේ මුල් භාගයේදී ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ නොමිලේ සෞඛ්‍ය කඳවුරු හයක් සාර්ථකව පවත්වා ඇත. උතුරු පළාතෙන් ආරම්භ වූ මෙම සෞඛ්‍ය කඳවුරු වැඩසටහන් නෙල්ලියඩි, චූලිපුරම් සහ මන්නාරම යන […]

01-Image-LBN.jpg

1min1230
ඔසප් සෞඛ්‍ය සම්බන්ධයෙන් දිවයින පුරා සිසු සිසුවියන් 180,000 කට අධික පිරිසක් දැනුවත් කිරීමේ දැවැන්ත මෙහෙවරක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems, “අපි කතා කරමු” නමින් ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. දිවයිනේ පළාත් 9 හි පාසල් 180 ක සිසු සිසුවියන් 180,000 කට අධික සංඛ්‍යාවක් මෙමගින් දැනුවත්  කෙරේ. ශ්‍රී […]

Image-LBN-2.jpeg

1min1230
ජාත්‍යන්තර පරිසර මාසය සැමරීම වෙනුවෙන් පරිසර තිරසාරත්වය සඳහා වූ සිය කැපවීම නැවත වරක් තහවුරු කළ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), සිය ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩැන්ඩෙක්ස්’(Dandex) සහ පරිසර සංවිධානයක් වන ක්ලීන් ඕෂන් ෆෝස් (Clean Ocean Force) සමඟ එක්ව, කපුටුදූව (Crow Island) වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් ද මේ සඳහා […]

Image-LBN.jpg

1min190
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පාරිසරික සමතුලිතතාවයේ පැවැත්ම උදෙසා සුවිශේෂී දායකත්වයක් සපයන නීල කාබන් පරිසරයේ තිරසර පැවත්ම වෙනුවෙන්  විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තිදෙනෙකුට පර්යේෂණ ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය.  මෙම ශිෂ්‍යාවන් කොළඹ, වයඹ සහ ඌව වෙල්ලස්ස යන විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබයි. නීල කාබන් පරිසරය පද්ධති යනු පරිසරයේ පැවැත්මට අතිශයින් වැදගත් වන පරිසර […]

Image-02.jpg

1min300
වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී ලෝක පරිසර දිනය උත්සවය සංවිධානය කරමින් පරිසර සුරක්ෂිතතාවය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සහ සිසුන් අතර තිරසාර ප්ලාස්ටික් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කළේය. මෙම උත්සවය, සමාගමේ පාරිසරික, සමාජීය සහ පාලනය (ESG) අරමුණු යටතේ පරිසර සුරක්ෂිතතාවය හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දිගුකාලීන කැපවීමට අනුකූල වේ.   […]

Image-Swadeshi-Aloka-Puja-LBN.jpg

1min1210
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්‍රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී. 2025 ජුනි මස 26 වන දින සිට ජුලි 10 දක්වා පැවැත්වෙන මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන […]

Schools-CSR-2025-Matugama-LBN.jpg

1min1160
ප්‍රජා අභිවෘද්ධිය සහ තිරසාර සැපයුම් දාම ගොඩනැගීම සඳහා වන සිය දිගුකාලීන කැපවීම ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් විසින් ශ්‍රී ලංකාවේ රබර් වැවිලිකරු ප්‍රජාවේ දරුවන් සඳහා අත්‍යවශ්‍ය පාසල් සැපයුම් බෙදාදීමේ හයවන වැඩසටහන මතුගම මීගම කනිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී. සියැට් හි ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන ‘සියැට් කෙයාර්ස්’ හි කොටසක් ලෙස 1 සිට 5 ශ්‍රේණි දක්වා […]

Image-Kumarika-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ පුරෝගාමී සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කුමාරිකා සන්නාමය විසින්, මේ වසරේදීත් පොසොන් පොහොය සමරනු වස් මිහින්තලය වන්දනා කිරීමට පැමිණි සියලු බැතිමතුන්ට විවේක සුවය ලබා දීමේ අරමුණින් මිහින්තලා පුදබිම ආසන්නයේ ” කුමාරිකා හිස නිවන ගිමන්හල” වැඩසටහන දියත් කරන ලදී. ස්වාභාවික  දේශීය  නිෂ්පාදන පෙළක් සමඟින් පාරිභෝගික විශ්වාසය දිනා ගත්  සන්නාමයක් ලෙස කුමාරිකා, […]

Image-01-LBN-7.jpg

1min200
මෙරට ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛතම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින්  තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම සඳහා වන ඔවුන්ගේ අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක්  ලෙස පානදුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා සංවිධානය කරන ලදී. ලෝක සාගර දිනය නිමිතිකොට ගනිමින් දියත් කළ මෙම ව්‍යාපෘතිය ඔස්සේ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය. රාජා […]

SANASA-LBN.jpeg

1min140
මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ස්ථාන 29ක අයිස්ක්‍රීම් දන්සැල් සංවිධානය කර තිබිණි. අනුරාධපුර, තඹුත්තේගම, පොල්ගහවෙල, කෑගල්ල, මහනුවර, දඹුල්ල, කුරුණෑගල, කුලියාපිටිය, වෙන්නප්පුව, නිකවැරටිය, පොල්පිතිගම, පොළොන්නරුව, පිළිමතලාව, වාරියපොළ, කඩුවෙල, ගම්පහ, හෝමාගම, හොරණ, පානදුර, කළුතර, මාතර, ඇඹිලිපිටිය, වලස්මුල්ල, අම්බලන්තොට, සූරියවැව, බදුල්ල, රුවන්වැල්ල සහ කැකිරාව යන ප්‍රදේශවල සහ කොළඹ පිහිටි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව