Category: සංචාරක

Webp.net-resizeimage-26.jpg

1min580
  අටවැනි ලෝක ගොල්ෆ් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගොල්ෆ් ක්‍රීඩාංගණය ලෙස සම්මාන දිනාගැනීමට Victoria Golf & Country Resort (VGCR) සමත් විය. මෙම සම්මාන උළෙල, ගොල්ෆ් ක්‍රීඩාව හා සම්බන්ධ ප්‍රමුඛතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් ලෙස සැලකේ. John Keells Properties (JKP) සමාගම සතු Victoria Golf & Country Resort කළමනාකරණය කරනු ලබන්නේ ජාත්‍යන්තරව පිළිගත් Troon International මගිනි. වික්ටෝරියා […]

pexels-ekky-wicaksono-3760564.jpg

1min590
      ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිරියේ දි සෘජු ගුවන් ගමන් වාර වැඩි කිරීමට අවධානය යොමු ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන්දීය සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඉන්දියාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන විශේෂ ප්‍රවර්ධන වැඩසටහන […]

pexels-pixabay-163792.jpg

1min790
      කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ. කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ යාත්‍රාංගණය සහ ගුවන් ධාවන පථය පුඵල් කිරිමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවයි. පසුගිය මැයි මාසයේ […]

Emirates-Boeing-777-300ER-1.jpg

1min410
      කොවිඞ්-19 වසංගතයෙන් පසුව බොහෝ ප‍්‍රධාන සංචාරක වෙළෙඳපොළවල් ගමන් සීමාවන් ලිහිල් කරමින් තිබීම හමුවේ ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දිරිගැන්වීමට එමිරේට්ස් ගුවන් සමාගම නොවැම්බර් 15 වනදා සිට ශ‍්‍රී ලංකාවට සතියකට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව තවත් දෙකකින් වැඩිකර තිබේ. ඩුබායි කේන්ද්‍ර කරගත් සම්මානනීය ගෝලීය ගුවන් සේවය සඳහන් කරන්නේ මෙම අමතර ගුවන් ගමන් සමග සමාගම […]

pexels-denniz-futalan-3453030.jpg

1min750
      රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම සදහා ශ්‍රීලංකා රජය ගෙන ඇති පියවර පිළිබද ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මෙරටට ගෙන්වා ඔවුන්ට රටේ සැබෑ තත්ත්වය පැහැදිලි කර දෙමින් රට සංචාරකයන්ට විවෘත බව […]

pexels-moshiur-rahman-bijoy-5111819.jpg

1min530
      දකුණු ආසියානු කලාපීය රටවල් අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමේ ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක්…. ආසියානු කලාපීය සංචාරක අමාත්‍යවරුන්ගේ සමුළුවක් කැදවීමට යයි. කොවිඩ් වසංගතයෙන් බිද වැටුණු සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සදහා ආසියානු කළාපීය රටවල් අතර ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සැකසිම එහි අරමුණයි. ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහාකොමසාරිස් Taregmd Ariful Islam මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා […]

Family-offer-for-Expo.jpg

1min420
      2020 EXPO වෙළෙඳ ප‍්‍රදර්ශනය පැවැත්වෙන කාලය පුරා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන්ට ලබාදෙන විවිධ ප‍්‍රතිලාභ වලට අමතරව මෙම පුද්ගලයින්ගේ දරුවන්ගේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර සඳහා විශේෂ සහන මිලක් අය කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම තීරණය කර තිබේ. මේ අනුව, ඩුබායි සඳහා ටිකට් පත් වෙන්කරවා ගන්නා පවුල් වලට අවුරුදු 2 ත් 11 ත් අතර දරුවන් […]

Emirates-Boeing-777-300ER.jpg

1min350
      බි‍්‍රතාන්‍යය රජය විසින් ශ‍්‍රී ලාංකිකයින්ට පනවා තිබූ සංචාරක ගමන් සීමා ලිහිල් කිරීම සමඟ එමිරේට්ස් ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවේ සිට බි‍්‍රතාන්‍යයේ ගමනාන්ත පහක් සඳහා ගුවන් මගීන්ට විශේෂ ගාස්තු නිවේදනය කර ඇත. ඔක්තෝම්බර් 04 වනදා සිට අලෙවි කරන මෙම විශේෂ ගාස්තු ලන්ඩන්, බර්මින්හැම්, මැන්චෙස්ටර්, නිව්කාසල් සහ ග්ලාස්ගෝ යන ගමනාන්ත දක්වා 2022 මාර්තු 31 දක්වා […]

Dr.-Sunil-Ratnapreya.jpg

1min400
      මෙවැනි අවස්ථාවලදී දේශීය ආයෝජකයින්ට ප‍්‍රමුඛතාව දෙන ලෙස පෞද්ගලික රෝහල් රජයෙන් ඉල්ලා සිටී PCR පරීක්ෂණ සඳහා අමතර පෞද්ගලික රසායනාගාර සඳහා අනුමැතිය තවමත් ලැබී නොමැති බව සඳහන් කරයි විදේශයන්හි සිට මෙරටට පැමිණෙන මගීන් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී (BIA) PCR පරීක්ෂණ සිදු කිරීමට මෑතකදී පහසුකම් ආරම්භ කිරීම පිළිබඳව රජයට සුබ පතන අතර, පෞද්ගලික රෝහල් […]

Emirates-Boeing-777-300ER.jpg

1min400
      සැප්තැම්බර් 06 සහ 19 කාලයේදී ගුවන් ප‍්‍රවේශපත් වෙන්කරවා ගෙන 2022 මාර්තු 31 වෙනිදා දක්වා සංචාරය කරන්න අවස්ථාවක් ජාත්‍යන්තර සංචාර වල යෙදීමට උනන්දුවෙන් පසුවන ශ‍්‍රී ලාංකිකයින්ට කලින් ගුවන් ප‍්‍රවේශපත් වෙන් කරවාගෙන මෙම මුදල් වර්ෂයේ ඉතිරි කාලය තුළ විශේෂ සහන ගාස්තු වලට ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමට එමිරේට්ස් ගුවන් සමාගම කටයුතු කර තිබේ. මේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව