Category: විවිධ

Image-02-1-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT Metro Campus, මැයි 15 දා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී සිය 25 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. දශක දෙකකට අධික කාලයක් පුරාවට මෙරට සිසු දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ ESOFT Metro Campus හි අභිමානය තවදුරටත් ඔප් නංවමින් සිය උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය (ESU) එළිදැක්වීමට එහිදී පියවර […]

Capture.jpg

1min210
වර්ණ 2025 කලා ප්‍රදර්ශනය මැයි මස 24 වන සෙනසුරාදා සහ 25 වන ඉරිදා, පෙ.ව. 10.00 සිට ප.ව. 9.00 දක්වා හැව්ලොක් සිටි සුපිරි සාප්පු සංකීර්ණයේ බිම් මහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. කලා ප්‍රදර්ශනය වෙත ඇතුළු වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, මෙය දිවයින පුරා සිටින කලාකාමීන් හා රසිකයින් හට උසස් ගණයේ කලා නිර්මාණ රස […]

Image-1-LBN-1.jpg

1min120
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේදී ඉපැරණි සංස්කෘතිය හා නවීන තාක්ෂණය එකට මුසු වූ නවීනතම අත්දැකීමක් දැක බලා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත. මැයි මස 10 වැනි දින සිට 18 වැනි දින දක්වා, නෙළුම් කුලුණ පරිශ්‍රයට පැමිණෙන ඕනෑම බැතිමතෙකුට, දකුණු ආසියාවේ ප්‍රථම වරට ඉමර්සිව් තාක්ෂණය සමග නිර්මාණය වූ  ‘One Day in Life’ නම් […]

Chef.jpeg

1min200
සුප්‍රසිද්ධ ගෝල්ෆේස් හෝටලයේ නාමය ලොවට ගෙන ගිය තවත් එක් අංගයක් වන 1864 Limited Edition අවන්හල, මැයි 16 සිට 18 දක්වා, Michelin-Stars දිනූ ප්‍රවීන ප්‍රංශ සූපවේදී සර්ජ් චෙනෙට් විසින් මෙහෙයවනු ලබන L’EXPÉRIENCE FRANÇAISE නමින් à la carte භෝජන අත්දැකීමක් සංවිධානය කර තිබේ.     ප්‍රංශ ආහාර කලාවේ කීර්තිමත් චරිතයක් ලෙස සැලකෙන සූපවේදී සර්ජ් චෙනෙට් දශක පහකට […]

Image-4-LBN.jpeg

1min290
Curtin University Colombo හි මෙකට්‍රොනික්ස් ඉංජිනේරු විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරන, කැපී පෙනෙන සිසුන් දෙපළක් වන රොවිඳු තරින් සහ අමිත්නාල් හේරත්, ‘සහසක් නිමැවුම් 2025’ ජාතික නව නිපැයුම් සහ නවෝත්පාදන ප්‍රදර්ශනය සහ තරගය සඳහා විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වූ අතර ඔවුන් ශ්‍රී ලංකාවේ නැගී එන කුසලතා සංචිතය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන ලදී.     විද්‍යා හා […]

LOtus-1-1280x853.jpeg

1min220
දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් කලා  අත්දැකීම ලෙස ‘වෙසක් රශ්මි ධාරා’ මෙවර  වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුළුණ, Bling Productions සහ Eyeon එක්ව ඉදිරිපත් කරයි. තාක්ෂණය සහ සම්ප්‍රදාය එකට මුසු කරමින් නිර්මාණය කරන ලද  මෙම සුවිශේෂී පූජනීය අත්දැකීම කොළඹ නෙළුම් කුළුණේ පිහිටි Pixel bloom හීදී  2025 මැයි 10 සිට 18 දක්වා දවස […]

ACHE.jpg

1min210
දශක තුනක් පුරා මෙරට සිසුන්ට ඇමෙරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සළසන American College of Higher Education (ACHE), London Business Consultancy සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම ඇමරිකන් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. 1995දී ඇරැඹුණු ACHE ආයතනය දේශීයව සහ විදේශීයව උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට නිවැරැදි මඟ පෙන්වන අධ්‍යාපන […]

IIHS-LBN.jpg

1min260
උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ඉතා ඵලදායි විකල්පයක් හඳුන්වා දී තිබේ. ඒ තුළින් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් වීමට සිසුන්ට අවස්ථාව ලැබේ. මෙම වැඩසටහන හැදෑරු සිසුන් 1,000කට වැඩි සංඛ්‍යාවක් […]

image_8522ad3dfb-LBN.jpg

1min620
නීති විරෝධී මත්පැන් හා සිගරට් සමඟ සැකකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට –  ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති – 2025 ජනවාරි 30 නීති විරෝධීව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් මාට්ටු – මව්බිම  – 2025 ජනවාරි 21 නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට – අරුණ – 2025 ජනවාරි 16 තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි හා මත්පැන් තොගයක් අත්අඩංගුවට […]

Schoolchidren-attending-the-launch-of-the-LAF-Childrens-Book-on-Dementia-together-with-LAF-Directors-LBN.jpg

1min570
ශ්‍රී  ලංකාව තුල – ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන් සඳහා දැනුවත්භාවය, සංවේදනය සහ අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගත් ළමා පොතක් එළිදැක්වීමට කටයුතු කළ බව ලංකා ඇල්සයිමර්ස් පදනම පසුගියදා නිවේදනය කළේය. වයස අවුරුදු අට හෝ ඉහළ දරුවන්ට පරිශීලනය කළ හැකි අලංකාර රූපද සහිතව සැකසුණු මෙම කෘතිය හරහා ඩිමෙන්ෂියා රෝගයේ පළමු අවස්ථාවන් තම පවුලේ ආදරණීයයන්ගෙන්, ඔවුන් සමග එදිනෙදා කටයුතු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව