Category: විවිධ

1.jpg

1min830
ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී ‘Are you ready? 2019’ මැයින් වන විශ්ව විද්‍යාලීය වාර්ෂික වෘත්තීය ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. එහි මූලික සාරධර්මවලට අනුගත වෙමින්, ආයතනික ලෝකය තුළ සාර්ථකව සේවයේ යෙදීමට අත්‍යවශ්‍ය වන රැකියා නියුක්තිය පිළිබඳ කුසලතා ඇති රටේ තරුණ තරුණියන් පෝෂණය කිරීමේ […]

sin2.jpg

1min2650
වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා සාර්ථක ජිවන තත්වයක් ළඟා කරලීම පිණිස, විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පාඨමාලා රැසක් මෙහෙයවනු ලබන සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් මෙරට ආර්ථික වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදු කරයි. ඉතාමත් අවම පිරිවැයකින් නිම කල හැකි විවිධ පරාසයන්හි විහිදුණු කෙටි කාලීන පාඨමාලා රැසක් සිංගර් ෆැෂන් ඇකඩමිය […]

4.jpg

1min1870
ඩෙල් ටෙක්නොලොජිස්‌ විසින් සංවිධානය  කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යයේ නිමාව සනිටුහන් කරමින් එහි අවසන් ගමනාන්තය වන උස්වැටකෙයියාව වෙරළ තීරය ස්වෙච්ඡා සේවකයින් 70 කගේ පමණ සහභාගීත්වයෙන් පසුගියදා පිරිසිදු කෙරිණි. මේ සඳහා Travel with Wife, The Sailor සහ  Road to Rights පදනම  සිය  දායකත්වය දැක්වූහ. මාහැඟි උපදෙස් හා  දැනුම ලබා  දෙමින් ශ්‍රි ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ […]

Image-2.jpg

1min830
ශ්‍රී ලංකා වෘත්තිකයින් කණ්ඩායමක් zවගවන පාලනයක් සඳහා පුරවැසියන් සංවිධානයZ (ක‍Aඨ ලංකා) පිහිටුවීම වෙනුවෙන් එක්වී තිබේ.ලාභ නොලබන සංවිධානයක් වන මෙම ආයතනය ජනතා නියෝජිතයන් විසින් —වගවීම සහ සුදුසුකම් ඇති ජනතා නියෝජිතයන් පත්නරගැනීමේ වැදගත්කම ජනතාවට පෙන්වා දීම අරමුණු කරමින් පිහිටුවා ඇති මේ සංවිධානය දොරට වැඩීමේ දැනුවත් උත්සවයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෑතකදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා පූජ්‍ය […]

1-2.jpg

1min630
දින එකොළහක් පුරාවට ශ්‍රී ලාංකීය ජනතාවගේ ආකර්ෂණයට සහ අවධානයට ලක් වූ  බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය පසුගියදා කොළඹදී අවසන් වූයේ විශාල සාර්ථකත්වයක් අත් පත් කර ගනිමිනි.මෙවර ප්‍රදර්ශනය සඳහා 250,000 කට අධික පොත් පිපාසිතයන් පිරිසකගේ පැමිණීමක් දක්නට ලැබුණු අතර, එහිදී විදේශීය රටවල් වල ඉතා ඉහළ මිළකට අලෙවි වන විවිධ පරාසයන් රැසක විහිදුණු ඉංග්‍රීසි පොත පත ඉතා […]

2-1.jpeg

1min1170
වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ  නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර  වෘත්තීය ගමන් මගක් උරුමකර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සිසුන් දහස් ගණනක් සාර්ථක ව්‍යවසායකයින්  බවට පත්කර ඇති බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. නගරයට පමණක් සීමා වූ විලාසිතා නිර්මාණකරන අධ්‍යාපනය ග්‍රාමීය  මට්ටමටද රැගෙන ගොස් රටෙහි ව්‍යවසායකත්වය  වර්ධනය තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් පරපුරක් […]

Photo-1.jpg

1min870
ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ ප්‍රධානත ම ආයතනයක් වන ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) මගින්  දේශීය තරුණ ව්‍යවසායකත්වය නගා සිටුවීමේ අරමුණ ඇතුව ‘’ImagineIF’’ නමින් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කරන ලදී. විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින්  අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් සහ  ගෝලීය වෙළඳපල ජයගත හැකි […]

Badullla-VTI-seminar.jpg

1min550
මේ දක්වා කුඩා, මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින් 8000කට අධික පිරිසක් සඳහා ප‍්‍රතිලාභ අත්කර දුන් නවෝත්පාදනයක් වන තම ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන බදුල්ලේ රොක්හිල් හි වෘත්තීය පුහුණු අධිකාරියේ අවසන් වසර සිසුන් කණ්ඩායමක් වෙත ව්‍යාප්ත කිරීමට පසුගියදා කොමර්ෂල් බැංකුව පියවර ගත්තේය. වඩු කාර්මික ශිල්පය, මෝටර් රථ කාර්මික ශිල්පය, ජලනල කාර්මික ශිල්පය, පෙදරේරු ශිල්පය, රූපලාවන්‍ය ශිල්පය සහ ගොඩනැගිලි […]

8.jpg

1min640
බ්‍රිතාන්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිළිගත් ආයතනයක් මෙන්ම, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රමුඛ උසස් අධ්‍යාපනික ආයතනයක් වන, ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) මගින්පිරිනමන, InfoScholශිෂ්‍යත්ව වැඩසටහනේ ප්‍රතිලාභ පිළිබඳ දේශීය තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික සමාගම්50 කට අධික ප්‍රමාණයක් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පැවැත්විණි. Informatics Group හි නිර්මාතෘ හා සභාපති වන ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ අදහසක් […]

1-4.jpg

1min2620
වර්තමානය වන විට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය හා බැඳුනු ව්‍යාපාරයන්හි නිෂ්පාදන සහ සේවා සඳහා ලොව පුරා ඉහළ ඉල්ලුමක් සහ කැමැත්තක් පවතින අතර, මෙම වර්ධනය වන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම සඳහා අවශ්‍ය ශ්‍රම බලකායේ අවශ්‍යතාවන්ද වර්ධනය වෙමින් පවතී. ගෝලීයව විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය හා සම්බන්ධ දත්ත පරීක්ෂා කිරීමේදී දැක ගත හැකි වුයේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 03ක එනම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව