ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2020
ගෝලීයව නිමි ඇඳුම් සඳහා පවතින දැඩි ඉල්ලුම හමුවේ ඇඟලුම් කර්මාන්තයේ නිරත වෘත්තිකයන් දිවා රෑ නොබලා සේවය කරමින් උසස්ම නිෂ්පාදන සිය පාරිභෝගිකයා වෙතට ළඟා කිරීමේ ක්‍රියාවේ නිරත වන මොහොතක, දේශීය ආරථිකය පණ ගැන්වීම උදෙසා ඇගළුම් ක්ෂේත්‍රයෙන් සිදු කරන දායකත්වය වෙනත් සෑම ක්ෂේත්‍රයකම දායකත්වය අභිබවා යයි. තවද වර්තමානය වන විට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය හා බැඳුනු ව්‍යාපාරයන්හි නිෂ්පාදන […]









