Category: විදුලි සංදේශ

Image-01-3.jpg

1min460
      කොවිඞ්-19 වසංගතය හමුවේ ලොව පුරා කර්මාන්ත දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් සිටින තත්වයක් තුළ එම අභියෝග ජය ගැනීමට වෙර දරන මිනිසුන් හඳුනා ගනිමින් ඔවුන් ඇගයීමට ලක් කිරීම මේ මොහොතේ ඉතා කාලෝචිතය. ඒ බව මනාව වටහා ගෙන ඇති එයාර්ටෙල් ලංකා සමාගම කාර්තුමය වශයෙන් සේවකයන් ඇගයීම සඳහා පළමු වරට සේවක විශිෂ්ටතා සම්මාන උළෙලක් පසුගියදා පවත්වනු […]

01.jpg

2min560
    සමූහයේ බදු පසු ලාභය රු. බිලියන 2.1 දක්වා පසුගිය වසරට සාපේක්ෂව 14.3% කින් වර්ධනය වෙයි. ආදායම පෙර වසරට සාපේක්ෂව 11.4% කින් වර්ධනය වී රු. බිලියන 24.7 ක් ලෙස වාර්තා වී ඇත. කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රු. බිලියන 12.2 ක් දක්වා තුන් ගුණයකින් වර්ධනය වෙයි. කාර්තුව තුළ ප්‍රාග්ධන වැය ආයෝජනය රු. බිලියන 5.6 […]

OPPO-Enco-Air.jpg

2min470
      ලොව ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන OPPO සන්නාමයේ කොටසක් වන OPPO Acoustics විසින් සිය OPPO Enco උපාංග මාලාවේ නවතම උපාංගය ලෙස OPPO Enco Air True Wireless Earphones හඳුන්වා දී තිබේ. OPPO Enco Air හි විශේෂත්වය වන්නේ, ජර්මනියේ තාක්ෂණික පරීක්ෂණ සමාගමක් වන TÜV Rheinland වෙතින් True Wireless Earphones සඳහා High-Performance/Low Latency සහතිකකරණය හිමිකරගත් […]

Hithak-Pothak.jpg

1min320
      අනාගත පරපුර දැනුමෙන් සහ අධ්‍යාපනයෙන් සවිබල ගැන්වීමේ කාලීන අවශ්‍යතාව නිවැරදිව හදුනාගනිමින්, “හිතක් ඇත්නම් පොතක් දෙන්න” නමින් පොත් පරිත්‍යාග කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කිරීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. එහි පළමු ව්‍යාපෘතිය ලෙස මල්වාන මහා විද්‍යාලයට පසුගියදා පොත් 800කට වැඩි ප්‍රමාණයක් පිරිනැමුණි. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ සහ එහි කැලණිය කාර්යාලයේ නිලධාරීහු රැසක් ඊට […]

SLTTC.jpg

1min340
      ‘ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL’, දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ අනාගත පරපුර ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා පිරිනැමීමෙහිලා ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. ඒ අනුව විශේෂීකරණය වූ අධ්‍යාපන ආයතනයක් ලෙස ඉතාමත් දියුණු මට්ටමකට පිවිසීමට, ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු  මධ්‍යස්ථානය හෙවත් SLTTC සමත්ව තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යමණ්ඩලයේ කුසලතා නැංවීම වෙනුවෙන් ආරම්භ කෙරුණු […]

Picture1.jpg

1min940
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT- MOBITEL, සිය විශ්වාසවන්ත පාරිභෝගිකභවතුන් උදෙසා විශේෂයෙන්ම හදුන්ව දෙන ලද ‘Laptop Fiesta’ ත්‍යාග වැඩසටහනේ සමාරම්භය පසුගියදා සනිටුහන් විය. SLT-MOBITEL ජංගම සහ ස්ථාවර දුරකථන සම්බන්ධතා අත්විදින සියලුම පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් ලබා දෙන මෙම වැඩසටහන SLT-MOBITEL සන්නාම ඒකාබද්ධතාවයේ තවත් වැදගත් සන්දිස්ථානයක් ලෙස […]

OPPO-A54-Pic2.jpg

2min850
    ලොව smart උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන OPPO සිය නවතම දුරකථන මාදිලිය වන OPPO A54 දැන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. ඉතාමත් අලංකාර දුරකථනය මාදිලියක් වන OPPO A54 විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාගත හැකිවන ආකාරයට සැලසුම් කර ඇත. එහි 3D Panel සඳහා යොදා ඇති ලෝහමය නිමාව මගින් එයට වැඩි ශක්තියක් සහ නොනැමෙනසුලු බවක් එක්වී ඇති […]

1-1.jpg

1min450
    SLT-MOBITEL සහ Epic Technology Group එක්ව මෑතකදී “හෙළවිරු” කෘෂි නිෂ්පාදන සහ කෘෂි වෙළෙඳ භාණ්ඩ අලෙවි සහ හුවමාරු ඩිජිටල් වෙළෙඳපොල හඳුන්වා දෙනු ලැබීය. මෙම නව ඩිජිටල් වෙළෙඳපොල ඔස්සේ පුළුල් පාරාසයක කෘෂි නිෂ්පාදන සහ කෘෂි වෙළෙඳ භාණ්ඩ පාර්ශව රැසක් සමඟ අලෙවි කටයුතු කිරීමේ සහ හුවමාරු කරගැනීමේ අවස්ථාව උදාවේ. “හෙළවිරු” මඟින් ගොවීන්ට සහ වගාකරුවන්ට සිය නිෂ්පාදන […]

OPPO-F19-Image1.jpg

1min800
      OPPO නවතම දුරකථන මාදිලිය වන OPPO F19 පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මීට පෙර හඳුන්වා දුන් OPPO F19 Pro මාදිලියටද, OPPO F Series දුරකථන මාදිලි එකුතුවේ අනෙක් මාදිලි වලට මෙන්ම පාරිභෝගිකයන් වෙතින් ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. නව OPPO F19 මාදිලියද ක්‍රියාකාරීත්වයත් අලංකාරයත් එක්තැන් කරන සුවිශේෂී නිර්මාණයක් ලෙසින් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. […]

main-1.jpg

1min630
      හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාවැකි වෙනස් කර ආකර්ෂණීය ත්‍යාග දිනාගන්න. නොමිලේ සහ පහසුවෙන් සන්නිවේදනය කිරීම සඳහා ලොව ප්‍රමුඛතම සමාජ යෙදුම්වලින් එකක් වන Viber මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පරිශීලකයින් සඳහා ක්‍රිකට් තරඟ හා අන්තර් සම්බන්ද, බුද්ධිමත්, සංවාදශීලී මෙන්ම ජය හා සතුටෙන් පිරි ප්‍රමෝදය වෙනුවෙන් ‘Battle of Cricket’නමින් (ක්‍රිකට් සටන) චැට්බොට් එකක් හඳුන්වා දී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව