ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 26, 2025
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් පවත්වනු ලැබූ ‘සාමාන්‍ය රක්ෂණ සමුළුව 2024’ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී පසුගිය ජුනි මස 20 සහ 21 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය. වාර්ෂිකව පවත්වනු ලබන මෙම සමුළුවේ මෙවර තේමා පාඨය වූයේ “Celebrating Excellence – The Legacy Continues” යන්නයි. සමාගමේ ආදායම් ඉලක්ක සාර්ථකව සපුරා ගනිමින්, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ […]












