ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 10, 2021
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහන තුළින් රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනාගත් මොණරාගල පවුලක් වෙත සමාගමේ කණ්ඩායමක් ඔවුන්ගේ නිවසටම ගොස් අදාළ ත්‍යාගය පසුගියදා පිරිනමන ලදී. වසරක් පුරා පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන දිනුම් ඇදීමේදී තෝරාගත් රක්ෂණ ඔප්පුහිමියන් 103 ක් අතුරින් මෙම පවුල ජයග්රාහයෙකු බවට පත්විය. […]












