Category: රක්ෂණ

Nittambuwa-branch-opening-LBN.jpg

1min160
නිට්ටඹුව ප්‍රදේශයේ, තමාටම අයත් ඉඩමක ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්ෂණ සමාගම බවට පත් වන්නට සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමට හැකි වී ඇති අතර, එය පාරිභෝගික අත්දැකීම් මෙන්ම සේවා ප්‍රමිතිය ඉහළ නංවමින් උසස් තත්ත්වයේ පරිසර හිතකාමී ගොඩනැගිලි සදහා ආයෝජනය කිරීමේ සමාගමේ දිගුකාලීන උපායමාර්ගය මනාව පිළිබිඹු කරයි. නිට්ටඹුවේ මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ තිරසාර ව්‍යාප්තිය වෙනුවෙන් […]

Sinhala-Union-Assurance-Suwamaga-Impact-Report-2025-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, Hilton Residences හි පැවැති උත්සවයකදී සිය ‘යූනියන් ඇෂුවරන්ස් සුවමඟ බලපෑම් වාර්තාව’ මහත් අභිමානයෙන් යුතුව හඳුන්වාදුන්නේ එහි ප්‍රධානතම ප්‍රජා සත්කාර වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ඔස්සේ ඇති කරන ලද සුවිසල් බලපෑම විදහා දක්වමිනි. වර්ෂ 2024 දී ආරම්භ කරන ලද යූනියන් ඇෂුවරන්ස් සුවමඟ යනු ශ්‍රී ලංකාව පුරා දියවැඩියා […]

Policybazaar-LBN.jpg

1min160
ඉන්දියාවේ විශාලතම රක්ෂණ වේදිකාවක් වන Policybazaar.com ශ්‍රී ලංකාව, කටාර්, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිය ප්‍රතිරක්ෂණ සේවාවන් දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ සමඟින් ආසියාව හා මැදපෙරදිග කලාපයේ තාක්ෂණය ප්‍රමුඛ කරගත් ප්‍රතිරක්ෂණ ආකෘතියක් හඳුන්වා දුන් ඉන්දියාවේ පළමු අතරමැදි ආයතනයන්ගෙන් එකක් බවට පත් වනු ඇත. ඩිජිටල්කරණය මූලික කර ගනිමින් ක්‍රියාත්මක Policybazaar හි […]

IMG_8820-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි නායකත්වය, තිරසර වර්ධනය සහ ස්ථාවරත්වය යළිත් තහවුරු කරයි. 2025 ඔක්තෝබර්, කොළඹදී : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම (SLICGL), 2025 වසරේ සැප්තැම්බර් මස 30 වන දායින් අවසන් වූ පසුගිය මාස නවය සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල වාර්තාව ප්‍රකාශයට […]

Run-for-Savari.jpg

1min180
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමාගමේ සුප්‍රසිද්ධ ෆැමිලි සවාරි අත්දැකීම දිනා ගැනීම සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දිමට ‘Run for Savari’ අන්තර්ජාල ක්‍රීඩාව දියත් කර ඇත. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් හි ෆැමිලි සවාරි පිළිබඳ අසන්නට පමණක් ලැබුනේ එය සෙලින්කෝ ලයිෆ් […]

Pranama-2025-LBN.jpg

1min140
අනාගත නායකයින් පෝෂණය කිරීම උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගමේ වූ කැපවීම මනාව විදහා දක්වමින් පසුගිය දා වාර්ෂිකව 24 වන වරටත් ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර එහිදී ඉහළ දක්ෂතා දැක්වූ දරුවන් 128 දෙනෙකුට සිය ඉදිරි අධ්‍යාපන ගමන සඳහා වටිනා උත්තේජනයක් ලැබිණි. 2002 දී මෙම වැඩසටහන ආරම්භ කළ දින සිට මෙම වසර ද ඇතුළුව ප්‍රදානය කළ මුළු ශිෂ්‍යත්ව […]

PR-Image-LBN.jpg

1min160
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් අඛණ්ඩව 16 වැනි වරටත් පවත්වනු ලැබූ NAFLIA සමුළුව පසුගියදා Monarch Imperial හිදී පැවැත්විණ. මෙරට ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා ඇගයීම සඳහා වන සුවිශේෂී අවස්ථාවක් වූ මෙය  ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවිකරණ හා විකූණුම් සංසදය හරහා සංවිධානය කරනු ලැබීය. එම සමුළුව තුලින් කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙන්ම ජීවිත […]

SANASA-LIFE-LBN.jpg

1min250
25 වැනි වරටත් සංවිධාන කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනට නිල රක්ෂණ සහකරු ලෙස අනුග්‍රාහකත්වය සැපයීමට මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කළ අතර ජනතාව තුළ අධ්‍යාපනය සහ දැනුම වර්ධනය කරමින් ප්‍රජා සංවර්ධනයට සහාය වීම සඳහා සණස ලයිෆ් රක්ෂණ සමාගමේ කැපවීම මෙම සහයෝගිතාව හරහා පිළිබිඹු වේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය […]

IMAGE-05-LBN.jpg

1min270
ජනශක්ති සමූහයේ (JXG) අනුබද්ධිත සමාගමක් වන ජනශක්ති ලයිෆ්, 2025 සැප්තැම්බර් 8 වන දින මිගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ පැවති මධ්‍ය වාර්ෂික සම්මාන උළෙලේදී (නිත්‍ය ව්‍යාපාර) සිය කණ්ඩායමේ සුවිශේෂී කර්යසාධනය සැමරීම උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබීය. ජනශක්ති සමූහයේ (JXG) ගෞරවනීය නිර්මාතෘ සහ සභාපතිතුමන් වන චන්ද්‍ර ෂාෆ්ටර් මහතා සහ සමාගමේ ඉහළ කළමනාකාරිත්වය මෙම උත්සවය සඳහා සහභාගී වූ අතර. […]

Sales-Force-Tours-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අවිවාදිත වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2024 වර්ෂයේ දී ඉහළම විකුණුම් කාර්ය සාධනය පෙන්නුම් කළ අලෙවි නියෝජිතයන් හට මැලේසියාව, ඩුබායි සහ තුර්කිය වෙත අමතක නොවන විදෙස් සංචාර පිරිනැමීමෙන් මෙම වර්ෂය ජයග්‍රහණයේ වික්‍රමාන්විතයක් කර ගන්නා ලදි. 2025 මාර්තු මාසයේ පැවැත්වූ සමාගමේ වාර්ෂික සම්මාන උළෙලෙ හිදී නිවේදනය කරන ලද සමාගම විසින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව