ශ්රී ලංකාවේ ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග ක්ෂේත්‍රයේ ජනප්‍රියතම නාමයක් වන සිංගර් සමාගම විසින් ලෝක ප්‍රකට Honor සන්නාමය ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි. Honor සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වීමේ හා බෙදා හැරීමේ බලය ලත් එක ම නියෝජිතයා වන්නේ සිංගර් සමාගමයි. Honor X Series නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන Honor සන්නාමය යටතේ උසස් […]