Category: තාක්ෂණ

1-Eranga-and-Thanzyl-LBN.jpg

1min140
ලංකාවේ ප්‍රමුඛතම විශේෂීකරණ මහජන සබඳතා හා සන්නිවේදන ආයතනය වන Mark and Comm (පුද්ගලික) සමාගම විසින් පුළුල් උපායමාර්ගික සන්නිවේදන සහ මහජන සම්බන්ධතා රාමුවක් නිර්මාණය කර එය ඩිජිටල් ආර්ථිකක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතා වෙත පිළිගැන්වීම පසුගියදා සිදුකළේය. මෙම ඉදිරිපත් කිරීම Mark and Comm සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතාගේ නායකත්වයෙන් සිදු වූ අතර, […]

Bybit-Pay.jpg

3min290
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, Bybit Pay හි ගෝලීය ව්‍යාප්තියේ තවත් එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාවට සිය සේවාවන් හඳුන්වා දෙන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙහි ආරම්භක අදියර ලෙස, භෞතික වෙළඳසැල් 50 ක් සහ ඩිජිටල් වෙළඳුන් 50 දෙනෙකු සඳහා මෙම සේවාව හඳුන්වා දීමට නියමිතයි. එමඟින් ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඩිජිටල් […]

Bybit-and-MTA.jpg

2min240
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ක්‍රිප්ටෝ අධ්‍යාපන සහ ට්‍රේඩින් ප්‍රජාවක් වන Master Trading Academy (MTA) සමඟ එක්ව නව අධ්‍යාපනික වැඩසටහනක් හඳුන්වා දී ඇත. 2025 නොවැම්බර් 17 දක්වා අයදුම්පත් භාර ගන්නා මෙම වැඩසටහන, MTA පාඨමාලා වලින් තෝරාගත් සිසුන්ට ප්‍රතිලාභ ලබාදෙන ක්‍රිප්ටෝ ට්‍රේඩින් මූලධර්ම, ප්‍රායෝගික දැනුම […]

Image-eChannelling-and-Rotary-Club-LBN.jpg

1min430
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා මෙන්ම SLT-MOBITELහි අනුබද්ධ සමාගමක් වන eChannelling PLC සහ බටහිර කොළඹ රොටරි සමාජය (Rotary Club of Colombo West) අතර විශේෂ ආයතනික ප්‍රජා සත්කාර හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවා පහසුකම් ජාලය ශක්තිමත් කිරීමය. eChannelling PLC දීර්ඝ කාලයක පටන් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම […]

English_Honor-1-LBN.jpg

2min220
සිංගර් සමාගම, ලොව පුරා ජනප්‍රිය දුරකථන මාදිලියක් වන, නැමිය හැකි (foldable) Smartphone අතර නවතම Smartphone මාදිලිය වූ HONOR Magic V5 ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙනු ලැබීය. උසස්ම තත්ත්වයේ Smartphone අත්දැකීමක් සහිත මෙය කලාත්මක බව, බුද්ධිය හා ක්‍රියාකාරීත්වය යන සියල්ල ඒකරාශී කරමින් නිර්මාණය වී ඇත. ඵලදායීතාව සහ නිර්මාණශීලීත්වය අතින් HONOR Magic V5 පාරිභෝගිකයන්ට මින් පෙර නොවූ […]

Image-HUTCH-Secures-ISOIEC-270012022-Certification-Elevating-Data-Protection-Standards-in-Telecom-LBN.jpg

1min90
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම දුරකථන සේවා සම්පාදකයෙකු වන HUTCH Sri Lanka, ගෝලීය වශයෙන් පිළිගත් තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් සඳහා වූ සිය කැපවීම නැවත තහවුරු කරමින්, ISO/IEC 27001:2022 සහතිකය හිමිකරගෙන ඇත. මේ වසරේදී හිමිකරගත් මෙම සහතිකය, ලොව ප්‍රමුඛතම සහතිකකරණ සමාගමක් වන, Bureau Veritas Certification ආයතනය විසින්  UKAS තහවුරු කිරීම සහිතව මෙය නිකුත් කරන ලදී. […]

TikTok-Logo.jpg

1min150
TikTok සිය පරිශීලකයින් වෙත ආරක්ෂිත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2025 වසරේ දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. 2025 වසරේ අප්‍රේර් සිට ජූනි දක්වා මෙම වාර්තාව තුලින් ආවරණය කර ඇති අතර එහිදී විශේෂයෙන් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරනු ලබන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇති […]

Prime-Logo.jpg

1min320
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරය, මෙරට දේපළ හිමිකාරීත්වය සුවිශේෂී අත්දැකීමක් බවට පත්කරන නවීනතම ඩිජිටල් සේවාවන් එකතුවක් හඳුන්වා දී තිබේ. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ සැපයුම්, ඉදිකිරීම්, ව්‍යාපෘති කළමනාකරණය සහ පාරිභෝගික සේවා කටයුතු ඇතුළු සියලු අංශ ඩිජිටල්කරණය කිරීමේ දීර්ඝ ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විවිධ අංශවලට අදාළ ඩිජිටල් විසඳුම් හා […]

eMindCare-Image-Final.jpg

1min220
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන eChannelling විසින් පසුගියදා මානසික සෞඛ්‍යය සඳහාම වෙන් වුණු සේවාවක් වශයෙන් ‘eMindCare’ හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාව තුළ මෙබඳු සේවාවක් හඳුන්වා දෙනු ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දුර්මත බැහැර කරමින්, කිසිදු භේදයකින් තොරව ඕනෑම අයෙකුට මනෝ වෛද්‍ය සේවා පහසුකම් ලබාගැනීමට අවස්ථාව […]

Image-02-Samsung-CE.jpg

1min170
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නිරන්තරයෙන් සිය පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කරමින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමිනි. සෑම විටම පාරිභෝගික පහසුව වෙනුවෙන් නවතම තාක්ෂණය උපයෝගී කර ගන්නා Samsung රෙදි සේදීමේ නව්‍ය තාක්ෂණය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත හඳුන්වාදීමට කටයුතු කරන ලදී. ඒ  […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව