Category: තාක්ෂණ

OPPO-Abans-5Yr.jpg

1min710
      2021 නොවැම්බර් 22, කොළඹ: OPPO සහ Abans අතර හවුල්කාරීත්වය තවත් වසර 3 කින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය පසුගියදා කටයුතු කළේ ය. 2016 වසරේදී ආරම්භ වූ මෙම හවුල්කාරීත්වයට මේ වනවිට වසර 5 ක් සම්පූර්ණ වී ඇත. අබාන්ස් යනු ලොව ජනප්‍රියතම සන්නාම රාශියක් සඳහා මෙරට බලයලත් නියෝජිත ලෙස කටයුතු කරන සමාගමකි. එම සමාගම වසර 50 […]

Image-1-1-1.jpg

1min490
      පාසල් සහ විශ්ව විද්‍යාලවල තරුණ ඉංජිනේරුවන් සඳහා SLIIT වාර්ෂිකව පවත්වනු ලබන වාර්ෂික රොබෝ තරඟාවලිය, විවිධ දක්ෂතා ඇති දරු දැරියන්ගේ නවෝත්පාදන සහ රොබෝ තාක්ෂණයේ අනාගතය ප්‍රදර්ශනය කරමින් පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. SLIIT හි ඉංජිනේරු පීඨය විසින් 11වන වරට සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී විශ්ව විද්‍යාල අංශය යටතේ තරඟ කළ මොරටුව විශ්ව විද්‍යාලය […]

masks-g053b59107_1280.png

1min940
    ඉහළ ප්‍රමිතියෙන් යුත් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ, ‘ලක් ශිල්ප’ සන්නාමය යටතේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණය මූලික අරමුණ කරගත් ‘ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය (www.lakshilpa.com) එළිදැක්වීම (22) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදු කෙරිණි. මෙම වෙබ් අඩවිය කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන්, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ […]

Lasith-Malinga.jpg

1min380
      ශ්‍රී ලංකාවේ ප්‍රවීන වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග Viber හි ඔහුගේ පළමු නිල සමූහය එළිදැක්වීමට Rakuten Viber සමඟ එක්වෙයි. ඔහුගේ ක්‍රීඩා රසිකයින්ට දැන් AR තාක්ෂණ බලයෙන් ක්‍රියාත්මක වන කාච හරහා ඔහුගේ නිරූපිත විලාසිතාව සහ ස්ටිකර් ඇසුරුම් හරහා ඔහුගේ ජනප්‍රිය ක්‍රිකට් විලාසය අත්විඳිය හැකිය. ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ට උද්වේගකර මුහුණුවරයන් සහ ක්‍රියාකාරකම් […]

Key-Visual.jpg

1min700
  මෙරට දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රය පළමු වරට වාර්තා කළ ජයග්‍රහණයක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි චරණ ටීවී නාලිකාව, Silver YouTube Creator සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. YouTube නරඹන්නන් අතර විශාල වශයෙන් ජනප්‍රිය වීම සහ සුවිශේෂී වැඩසටහන් විකාශය කිරීම යන හේතුසාධක නිසා චරණ ටීවී වෙත මෙම සම්මානය හිමි වී […]

Galaxy-watch4-Series-Buds2.jpg

2min630
      බොහෝ පුද්ගලයින් ඔවුන් නිවසින් බැහර යන විට ඔවුන්ගේ smartphone, earbuds සහ ඔරලෝසුව වැනි අත්‍යවශ්‍ය උපකරණ රැගෙන යයි. මෙවැනි ප‍්‍රයෝජනවත් පැළඳිය හැකි devices එදිනෙදා ජීවිතයේදී අපට නැතිවම බැරි අත්‍යාවශ්‍ය දේවල් බවට පත් වී ඇත. මෙම උසස් තාක්ෂණයක් සහිත නව Galaxy Watch4 සහ Buds2 සැම්සුන් හොඳින් පරීක්ෂා කර ඇත. මෙම devices ද්විත්වය ඔබට විවිධ […]

DHL_spirit.jpg

2min470
      සමාගම 2017 සහ 2020 වසර වලදී පිළිවෙලින් 8 වැනි ස්ථානයේ සිට 2 වැනි ස්ථානය දක්වාත් එතැන් සිට Great Place to Work™ සහ Fortune සඟරාවේ ශ්‍රේණිගත කිරීම්වල 1 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. වසර 50 කට අධික කාලයක් පුරා කාර්යමණ්ඩල සංවර්ධනය හා එක්ව වැඩ කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම හේතුවෙන් හොඳ මූල්‍ය සාර්ථකත්වයක් […]

logo.jpg

1min370
      තුන්වන කාර්තුවේ ප්‍රතිඵල අනාගත දියුණුවට ශක්තිමත් පදනමක් පෙර වසරට සාපේක්ෂව 116% ක් තරම් ඉහළ වර්ධනයක් වාර්තා කරයි 2021 නොවැම්බර් 15, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගමට අනුබද්ධ eChannelling PLC මෙරට විශාලතම චැනලින් සේවා ජාලය ලෙස සැලකෙන අතර, මේ වනවිට එය නව හවුල්කාරීත්වයන්, පවරා ගැනීම්, නව සැලසුම් සහ […]

kapruka.jpg

1min1470
      ජාත්‍යන්තරව මෙහෙයුම් කටයුතුවල නියැලෙන ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ (e-commerce) සමාගම වන කප්රුක සමාගමට නව අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරියකද වන ප්‍රියන්ති පීරිස් මහත්මිය සහ, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සංගමයේ සාමාජිකයෙකු මෙන්ම එහි පාලක කමිටුවේ සභිකයෙකුද   වන  ටිශාන් සුබසිංහ මහතා මේ ආකාරයට නව […]

download-2.jpg

1min520
      Sysco Corporation හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka, නවීන තාක්‍ෂණික විසඳුම් ලබා දීමට එහි ගෝලීය ආහාර සේවා ප්‍රමුඛයාගේ වර්ධනයට සහ සාර්ථකත්වයට දායක වීමට අඛණ්ඩව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. 2021 වසරේ ජූනි මාසයේදී Fortune 500 ලැයිස්තුවේ 60 වැනි ස්ථානයට පත්ව ඇති Sysco, මෙම වසර ආරම්භයේදී එළිදක්වන ලද උපායමාර්ගික දියුණුව සඳහා එහි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව