ශ්රී ලංකා ප‍්‍රමිති ආයතනය ‘කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගනිමින් එම ආයතනයට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කිරීමට අවස්ථාව උදාකළ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබෙන අතර මේ තුළින් ගනුදෙනුකරුවන්ට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයට ගෙවිය යුතු ගාස්තු ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට ගෙවිය හැක. මේ අනුව, www.combankdigital.com වෙබ් අඩවිය සහ එහි iOS සහ […]