Category: තාක්ෂණ

IM-02-1-LBN.jpg

2min390
පසුගියදා ශ්‍රී ලාංකිකයින් වෙත සුවිශේෂී අත්දැකීමක් උරුමකර දෙමින් Samsung හි Galaxy S25 නවතම නිෂ්පාදන පෙල පසුගියදා කොළඹ නෙළුම් කුලුණේදී එලිදක්වනු ලැබීය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ජංගම දුරකතන ක්ෂේත්‍රයේ පුරෝගාමීන්, නව තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්, Samsung සාමාජිකයින් සහ John Keells Office Automation, Singer, Singhagiri, Damro, Softlogic Retail, Softlogic Mobile Distribution වැනි අලෙවි නියෝජිතයන් හා Dialog සහ […]

Chester-Wisniewski.jpg

1min230
සයිබර් ප්‍රහාරවලට එරෙහිව සටන් කරමින් ඒවා පරාජය කිරීම සඳහා නවතම ආරක්ෂණ විසඳුම් පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos නවතම වාර්තාවක් පසුගියදා නිකුත් කළේය- භාවිත කරනු ලබන තොරතුරු, තාක්ෂණ නායකයින් 400 දෙනෙකු අතර සිදු කළ සමීක්ෂණයක් අනුව ‘සයිබර් ආරක්ෂාව සඳහා වන AI හි ව්‍යාපාර යථාර්තය’ නම් වූ එම වාර්තාව නිකුත් කිරීමට Sophos මෙහිදී කටයුතු කර තිබිණ. එහිදී […]

SLT-MOBITEL-5G-Advanced-Trials-Image-LBN.jpg

1min250
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G-Advanced (5G-A) අත්හදා බැලීමක් සිදුකළේ ය. මෙය ශ්‍රී ලංකාව තුළ නවීනතම සන්නිවේදන තාක්ෂණය අත්හදාබැලීම සම්බන්ධ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම අත්හදා බැලීම, SLT-MOBITEL මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනය සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින බවට මනා සාක්ෂියකි. මෙහිදී තත්පරයකට ගිගාබයිට් 5 ක් හෙවත් […]

picture.jpg

1min510
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව පසුගියදා ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේය. Bespoke නිර්මාණ සැලසුම සහ WiFi සම්බන්ධතාවය, SmartThings AI බලශක්ති මාදිලිය, SmartThings Home Care, Smart Forward සමග Convertible 5-in1, Twin Cooling Plus™ සහ Active Fresh Filter+ වැනි උසස් AI විශේෂාංග සමගින් මෙම නව පෙළගැස්ම […]

Amanda-3-LBN.jpg

1min400
අද වන විට සමාජයේ බොහෝ පුද්ගලයන් අතර දැකිය හැකි ප්‍රධාන අභියෝගයක් වන්නේ මානසික යහපැවැත්ම මනාව පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයයි. මානසික යහපැවැත්ම නොමැති වීම තුළින් පුද්ගලයාගේ පමණක් නොව සමාජයේද සුවිසල් පසුබෑමක් ඇති වීම වැළැක්විය නොහැකිය. ඒ නිසාම ඒ පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීම මෙන්ම සාකච්ඡා කිරීම අත්‍යාවශ්‍ය වේ. එහෙත් ඒ සඳහා සුදුසු වේදිකාවක් සපයා ගැනීම මහත් අභියෝගයකි. එම […]

AI-Agents-Image.jpg

1min400
මොහොතක් සිතන්න, ඔබ කාර්යබහුල සඳුදාවක වැඩට පැමිණ, දිනයේ ඔබට සම්පූර්ණ කිරීමට තිබෙන වැඩකටයුතු ගොන්න දෙස බලයි.  මෙම වැඩ කටයුතු ගොන්න කොතැනින් පටන් ගන්නදැයි ඔබ සිතයි. නමුත් අද කාලයේ ඔබට අවශ්‍ය ලිපි සාරාංශගත කිරීමත්, දත්ත විශ්ලේෂණය කිරීමත් AI Agent කෙනෙකු වෙත පවරා, එම කටයුත්ත ක්ෂණයකින් නිමවන තෙක් ඔබේ කෝපි කෝප්පය රසවිඳින්නටත් ඔබට හැකියාව තිබේ. ඉන්පසුව, ඔබේ […]

Image-6-LBN-1.jpg

2min610
Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක් […]

Sea-me-Image-LBN.jpg

1min360
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින්, සිංගප්පූරුවේ සිට මැදපෙරදිග කලාපයේ ස්ථාන රැසක් සම්බන්ධ කරමින් කිලෝමීටර් 21,700 ක දිගින් යුත් SEA-ME-WE 6 මුහුදු සංඥා පද්ධතිය (Under Sea Cable) ශ්‍රී ලංකාව සමග සම්බන්ධ කිරීම පසුගියදා මාතර ප්‍රදේශයේදී සාර්ථකව සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම කේබල් […]

Key-partners-marking-the-inauguration-of-the-Sri-Lanka-DPI-Summit-2025-LBN.jpg

1min300
2025 පෙබරවාරි මස 05, කොළඹ , ශ්‍රී ලංකාව: අදදින, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ තවත් ප්‍රධාන හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟ එක්ව ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) 2025 සමුළුව ආරම්භකරන ලදී. 2025 පෙබරවාරි 5 සිට 6 දක්වා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව, රටේ ඩිජිටල් ආර්ථිකය […]

Microsoft-365-Copilot-Wave-2-Image-LBN-1.jpeg

2min280
Microsoft 365 හි Generative AI ඔස්සේ බලගැන්වෙන Copilot හඳුන්වා දෙනු ලැබුවේ 2023 වසරේ තරම් මෑතකදී යැයි කීම විස්මය දනවන සුළු වේ. කෙසේ නමුත් සැබෑව වන්නේ, Microsoft 365 භාවිත කරන මිලියන 400ක් පමණ පුද්ගලයින්ගේ වැඩ කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින්, වඩාත් පහසු කරවමින්, කාර්යාලීය ක්‍රියාවලීන් වේගවත් කරමින්, වෘත්තිය වැඩකටයුතු පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමට Copilot සමත් වී තිබීමයි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව