Category: ආයතනික සමාජ වගකීම

Logo_of_MAS_Holdings.jpg

1min650
රට පුරා COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, ආසාදිතයන් වාර්තා වූ සිය කර්මාන්ත ශාලාවල තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමට MAS සමූහ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. මේ සෑම කර්මාන්තශාලාවකම කළමනාකාරීත්වය, එම කර්මාන්තශාලා තුළ මෙන්ම ඒවා පිහිටා ඇති ප්‍රදේශ තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් […]

Jaffna-hospital-donations.jpg

1min700
සෙලින්කෝ ලයිෆ් සමාගමේ නෙල්ලිඅඩි නව ශාඛා ගොඩනැගිල්ල විවෘත කිරීමට අනතුරුව සමාගම විසින් යාපනයේ වඩමාරච්චි කළාපයේ පිහිටි රෝහල් දෙකක් වෙත රුපියල් මිලියන 2.5 ක් පමණ වටිනා ජීවිතය සුරකින වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙහිදී, ආසන්න වශයෙන් නොමේරූ ළදරු උපත් 5% ක් පමණ වාර්තා වන පේදුරු තුඩුව මූලික රෝහලට සමාගම විසින් YP-920 ළදරු ඉන්කියුබේටර් 02 ක් […]

PLC-Covid-Relief.jpg

1min570
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ශී‍්‍ර ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව කි‍්‍රයා කරමින් මේ වනවිට තම ගනුදෙනුකරුවන්ගේ ලීසිං හා ණය පහසුකම් ලබාගත් 75,000කට වැඩි පිරිසකට ණය පොලී සහන කාලයක් ලබා දී ඇත. එම සමාගම COVID-19 ආපදාවට පත් ගනුදෙනුකරුවන්ට මෙම සහන ලබාදුන්නේ 11/2020 මූල්‍ය සහන ඉල්ලා සිටීම හා […]

Huawei-Seeds-2020-1.jpg

1min500
Huawei ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වනු ලබන ‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහනේ  (CSR)  තවත් සාර්ථක වැඩසටහනක් පසුගියදා, 5 වන වරටත් දියත් කරන ලදී. එම වැඩසටහන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං හා Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලියැංග් යී යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ‘Seeds for the […]

CLC-1-1.jpg

1min1200
සිය ගනුදෙනුකරුවන් හට විශිෂ්ටතම හා විශ්වාසනීය මුල්‍ය සේවාවන් සලසන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්  සමාගම (CLC), කොවිඩ් වසංගත ව්‍යාප්තියත්  සමගින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කරන මාහැඟි මෙහෙවරක් ලෙසින්, නවතම සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. එනම්, සිය ආයතනය  හා ගනුදෙනු කරන, රටපුරාම විසිරී සිටින ත්‍රිරෝද රථ හිමියන්  කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම පිණිස, ත්‍රිරෝද රථ […]

033-Q4-2020-CHRISTMAS-SEASONAL-SACKS-SOCIAL-ORGANIC-1080x1350-Frame-3-1.jpg

1min690
මෑත ඉතිහාසයේ වඩාත්ම අභියෝගකාරී කාලපරිච්ඡේදයක් වන මෙම කාලසීමාව තුළ පවා The Body Shop ආයතනය ලොව පුරා ජනතාව සහ ඔවුන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා කැපවී කටයුතු කරමින් සිටී. නත්තල හමුවේ පවා එම කැපවීමෙහි කිසිදු වෙනසක් නොමැත. පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් The Body Shop ආයතනය කියා සිටියේ, ලොව පුරා කාන්තාවන්ගේ යහපැවැත්ම සම්බන්ධයෙන් මේ වනවිට බෙහෙවින් කතාබහට ලක්වෙමින් […]

ceat2-1.jpg

1min690
අත්වැසුම් 100,000 ක්, හෑන්ඞ් සැනිටයිසර් බෝතල් 5000 ක් සහ නැවත භාවිතාකළ හැකි මුව ආවරණ 5,000 ක් පරිත්‍යාග කරයි කොවිඞ්-19 වසංගතයට එරෙහිව ගෙන යන සටනට තවදුරටත් සහයෝගය දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකා පොලීසියට සහ දිවයින පුරා පිහිටි සියැට් ටයර් වෙළෙඳ නියෝජිතයින්ට අත්‍යවශ්‍ය ආරක්ෂිත උපකරණ සහිත අසුරණ 1000 ක් පසුගියදා බෙදාදෙන ලදී. මෙම සෑම […]

1-1.jpg

1min1270
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ක්‍රියාවට නංවා ඇති ‘Beach Caretaker’ වැඩසටහන වෙනුවෙන් එම අධිකාරිය සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle සමග අත්වැල් බැඳගැනීමට Cinnamon Bey Beruwala හෝටලය පසුගිය නොවැම්බර් 27 වන දින කටයුතු කළේ ය. බේරුවල මුහුදු වෙරළ සුරක්ෂිත කිරීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වී තිබේ. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ජෛව විවිධත්වයෙන් […]

2-1.jpg

1min1150
ඉතා අසීරුවෙන් මාර්ගය සොයාගෙන කදු මුදුනට පැමිණ එහි වැතිර ගිමන් නිවමින් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ඔබ, මෙහොතකට ඔබ පැමිණි මාවත දෙස බැලූ විට එම දුෂ්කර ගමනේ සළකුණු නැවත ඔබට දක්නට ලැබෙනු ඇත. එහි කුඩා ගස් ඔබට ඉහළට නැගීමට සිය ශක්තිය කැපකිරීම හේතුවෙන් තවමත් පහළට නැමී ඇති අයුරුද දකිනු ඇත. බොහෝ විට අප ජයග‍්‍රහණය කිරීමේදී විශ්වාස […]

Image-4.jpg

1min12600
සිය කලාපීය වැවිලි සමාගම් (RPC) 21ට අයත් වතුවලට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන (Child Development Centers) 35ක් පිහිටු වීම සඳහා ප‍්‍රතිඥාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) 2020 ලෝක ළමා දිනය සමරනු ලැබීයx මෙම මධ්‍යස්ථාන 35 ද සමඟින් දැනට කලාපීය වැවිලි සමාගම්වල පවතින සමස්ත ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 258ක් දක්වා ඉහළ යනු ඇත. කලාපීය වැවිලි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව