Category: ආයතනික සමාජ වගකීම

4.jpg

1min620
        කොකා-කෝලා පදනම ජලය නැවත පිරවීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ජල කළමනාකරණය සඳහා වන ‘අද තබන පියවර- හෙට අපේ අනාගතයයි’ (the ‘Our Actions – Our Future’ ) යන සම්පූර්ණ ව්‍යාපෘතියට සහාය දැක්වීම සඳහා  We Effect Sri Lanka සහ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික් තරුණ සංවර්ධනය (AHAM) වෙනුවෙන් ආධාර ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය 2022 ලෝක ජල […]

Image-1-World-Down-Syndrome-Day-1.jpg

1min640
        කොළඹ, මාර්තු 22, 2022 – හේමාස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය (AYATI National Centre for Children with Disabilities) එක් වී, 2022 මාර්තු 16 වන දින, රාගම පිහිටි ආයති මධ්‍යස්ථානයේදී ජාත්‍යන්තර ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරන ලදි. […]

Pranama-Scholarships-launch-2022.jpg

1min350
        සෙලින්කෝ ලයිෆ් සමාගමේ 21 වන ‘ප‍්‍රණාම ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 11 කට අධික ශිෂ්‍යත්ව තරුණ සිසුදරුවන් 160 දෙනෙකු අතර ප‍්‍රදානය කිරීම වෙනුවෙන් සමාගම විසින් මෙවරත් අයදුම්පත් කැඳවා තිබේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අධ්‍යාපන කටයුතු වලින් සහ බාහිර ක‍්‍රියාකාරකම් වලින් දක්ෂතා දැක්වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ දරුවන්ගෙන් අංශ හතරක් යටතේ අයදුම්පත් […]

Nethmi-Ahinsa-Fernando.jpg

1min370
        57නට බර පන්තිය යටතේ 2022 ජාත්‍යන්තර  කණිෂ්ඨ ශූරතාවලියේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරන 17 හැවිරිදි නෙත්මි ප‍්‍රනාන්දු, ඉදිරි තරඟ වලදී තම මව්බිමට ආඩම්බරයක් ගෙන ඒමේ අධිෂ්ඨානය පෙරදැරිව වෙහෙස මහන්සි වී තම පුහුණු වීම් කටයුතු වල නිරත වන්නේ ක්‍ඍශීඊඍධ-භධක්‍ීඛ භැංඑ ක්‍ය්පච ශිෂ්‍යත්ව වැඩසටහන හරහා තවදුරටත් ශක්තිමත් වෙමිනි. ”ජාත්‍යන්තර කණිෂ්ඨ ශූරතාවලිය මට බොහෝ අත්දැකීම් […]

DSC_0465.jpg

1min480
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ අනුග්‍රහයෙන්, ප්‍රජා පොලිස් කොට්ඨාශය හා බියගම පොලිස් ස්ථානය විසින් එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු මාර්තු 8 වන දා බියගම අපනයන ප්‍රවර්ධන කලාපයෙහි DPL සමාගම් පරිශ්‍රයෙහිදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි. ප්‍රජා පොලිස් කොට්ඨාශයේ මෙහෙයවීමෙන් පැවැත්වූ […]

Image-02-1.jpg

1min750
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වන තමන්ගේම නිවහනක් නොමැති හෝ මූලික පහසුකම් නොමැති එහෙත් සමාගම වෙනුවෙන් දැඩි කැපවීමකින් සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ සමාගම 2012 දී ක‍්‍රියාත්මක කළ ප‍්‍රජා අරුණ වැඩසටහන අති සාර්ථකව මේවන විටත් ක‍්‍රියාත්මක වන අතර හිසට සෙවනක් නොමැති පවුල් සහ අබලන් […]

Brandix-‘Care-for-Our-Own’-projects-ensure-that-all-employees-of-Brandix-have-access-to-clean-water-for-drinking-and-household-activities.jpg

1min1310
        බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය වෙනුවෙන්, ජනතාවට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට තමන් දරන උත්සාහය සහ, දේශගුණ විපර්යාසයන් හේතුවෙන් මතුවන අභියෝග වලට මුහුණ දීම සඳහා ජලය සුරැකීමේ වැදගත්කම යළි අවධාරණය කළේ ය. මීට දශක දෙකහමාරකට පමණ පෙර බ්‍රැන්ඩික්ස් සිය ‘මනුසත්කාර’ වැඩසටහන යටතේ තම සාමාජික සාමාජිකාවන් […]

Schools-Road-Safety-Programme-resumption-2.jpg

1min600
        සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාව තුළ සිදුකරන ප‍්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන වන පාසැල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන නැවතත් ආරම්භ කරමින් දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයක පාසැල් 25 ක් වෙත මාර්ග සුරක්ෂිතතා උපකරණ ප‍්‍රදානය කර ඇත. මාර්ග සුරක්ෂිතතාවය කෙරහි සෘජුවම සම්බන්ධ භාණ්ඩ නිෂ්පාදකයෙකු ලෙස සිදුකරන මෙම වැඩසටහන යටතේ සියැට් විසින් මාර්ග තදබදය වැඩි කොළඹ, ගම්පහ, […]

PLC-Beddagana-Wetland-Park-2.jpg

1min570
        පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සි සමාගමල පරිසර සංරක්‍ෂණයේ හවුල්කරුවෙකු ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ කළමණාකාරීත්වයේ මගපෙන්වීම යටතේ ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත්කිරීමේ මූලික පරමාර්ථයෙන් තෙත්බිම් උද්‍යානය තුළ පරිසරය දැනුවත් කිරිමේ පුවරු නිර්මාණ කරන ලැබීය. එය පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශයේ […]

PLC-Mahiyanganaya-Children-Park-2.jpg

1min880
        පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් මහියංගනය ප‍්‍රාදේශීය සභාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහියංගනය ළමා උද්‍යානය ළමා හිතකාමී ලෙස නැවත ප‍්‍රතිසංස්කරණයට ලක්කර දරුවන් තුළ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම සඳහා උද්‍යානය ඇතුළත හා පිටත යහපත් පුරුදු පිළිබඳ දැනුවත් කිරිමේ පුවරු ප‍්‍රතිස්ථාපනය කර සවි කරනු ලැබීය. නවීකරණය කරන ලද ළමා උද්‍යානය පීපල්ස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව