Category: ආයතනික සමාජ වගකීම

Images-1-4-LBN-Fill.jpg

1min560
      කුඩා දරුවන් අතර බහුලව දක්නට ඇති පෝෂණ ඌණතාවයක් වන මන්දපෝෂණයට එරෙහිව සටන් කරමින්, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගිකයා කේන්ද්‍රකොට ගත් බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස අත්‍යවශ්‍ය පෝෂණ වැඩසටහනක් පසුගියදා දියත් කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා […]

Image-1-1-1-LBN-Fill.jpg

1min430
      මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය හරහා 35,000කට වඩා වැඩි පිරිසක් පෝෂණය ලබා ඇත. Sysco LABS Sri Lanka විසින් අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා සඳහා සහාය ලබා දෙමින් ‘Share a Meal, Share a Moment’ යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන සිය ප්‍රමුඛ සමාජ සත්කාර වැඩසටහනෙහි 5 වන අදියර පසුගියදා […]

Diva-Image-Nallur-Final-LBN-Fill.jpg

1min280
      හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි දීවා පවර් ඇතුළු වෙල්වට්, පැරිස්, කුමාරික සහ විව්‍යා යන අනෙකුත් රූපලාවන්‍ය සන්නාම එකතුව යාපනය – නල්ලූර් උත්සවයට පැමිණි පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී මුලපිරීමක් පසු‍ගිය මස දියත් කරන ලදි. දිගු කාලයකට පසු නැවත තම පාරිභෝගිකයන් සමඟ ඉතා  සමීපව කටයුතු කිරීමේ අවස්ථාව  මෙහි දී ලැබිණි. විවිධ වැඩසටහන් සහ දිනුම් ඇදීමේ තරඟ […]

Theatre-performance-by-the-beneficiaries-of-the-workshops-LBN-Fill.jpg

1min1040
      COVID-19 සහ ආර්ථික අර්බුදයේ බලපෑම වැනි හේතු නිසා යොවුන් පරපුරට දැඩි මානසික පීඩාවන්ට  මුහුණ දීමට සිදු වී තිබේ. මීට පිළියමක් වශයෙන් ජෝන් කීල්ස් පදනම ChildFund Sri Lanka සමග එක්වී, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සහ කොළඹ මහනගර සභාවේ දායකත්වයද සමගින් කොළඹ 02 ප්‍රදේශයේ දරුදැරියන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් සෞන්දර්ය වැඩමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු […]

Swadeshi-Mahanuwara-Vishnu-Devalaya-LBN-Fill.jpg

1min980
      ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය විසින්   දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්‍රී මහ විෂ්ණු  දේවාලය ආලෝකමත් කරන ලදි.   ඇසළ උත්සවයට සමගාමීව  “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”යන තේමාව පෙරදැරිව  මෙම ආලෝක පුජාව සිදු කරන ලදි. ස්වදේශී මෙසේ මහනුවර ශ්‍රී මහ විෂ්ණු  දේවාලය […]

Mr.-Gahanath-Pandithage-Group-CEO-of-DIMO-and-Senior-Professor-Sujeewa-Amarasena-Vice-Chancellor-of-University-of-Ruhuna-exchanging-the-agreements-LBN-Fill.jpeg

1min540
      මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සමඟ සහයෝගීතාවකට එළඹුණි. DIMO සමාගමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රිකකරණ ක්‍රියාවලිය වේගවත්  කිරීමට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට  සම්බන්ධ  පාර්ශ්වකරුවන්ට  තාක්ෂණික දැනුම ලබා දීම සදහා පහසුකම් සැලසීමයි.  කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා […]

5-LBN-Fill.jpg

1min610
      2022 වසරේ පළමු භාගය ඉලක්ක කරගත් බහු සමාජ සත්කාරක ව්‍යාපෘති සාර්ථකව නිම කරයි….. ශ්‍රී ලංකාවේ විශාලතම සහ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම  ප්‍රතිලාභීන් 500,000 කට අධික සංඛ්‍යාවකට සහයෝගය ලබා දෙන, ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක ආයෝජනය කරමින් 2022 වසරේ පළමු භාගය අවසන් කළේය.  මෙම ව්‍යාපෘති පුත්තලම සිමෙන්ති නිෂ්පාදනායතනය සහ රුහුණු සිමෙන්ති […]

PLC-Wellawatte-Branch-Support-Three-Wheeler-Operators-LBN-Fill.jpg

1min250
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැල්ලවත්ත ශාඛාව විසින් වැල්ලවත්ත අවට ප්‍රදේශයෙහි ලියාපදිංචි ත්‍රිරෝදරථ ක්‍රියාකරුවන්ගේ රැකියා ගුණත්වය ඉහළ නංවාලීමේ ව්‍යාපෘතියක් දැන් අරඹා තිබේ. එහි මුලික වැඩසටහන වැල්ලවත්ත ත්‍රිරෝදරථ රියදුරන්ගේ සංගමය සහ වැල්ලවත්ත පොලිසියේ සහයෝගයෙන් පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේදී පසුගියදා පැවැත්විණි. වර්ථමාන ශ්‍රී ලංකාව තුළ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල බහුලව භාවිතාවන පොදු ප්‍රවාහන […]

Blood-Donation-collage-1-LBN-Fill.jpg

1min870
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථක ලෙස පැවැත්විණි. ජාතික රුධිර  පාරවිලයන මධ්‍යස්ථානය හෙවත් ලේ බැංකුවට රුධිර පරිත්‍යාගයන් වහාම අවශ්‍ය වී ඇති බව හඳුනාගැනීමෙන් අනතුරුව මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කිරීමට CDB ආයතනය කටයුතු කළේ ය. CDB මානව සම්පත් (HR) අංශයේ සහයෝගය ඇතිව CDB හි […]

Mas-Image-01-LBN-Fill.jpg

1min300
      මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් නයිරෝබි ජාතික වනෝද්‍යානයේ අක්කර 6,250 ක් ආරක්ෂා කිරීම අරමුණු කරයි දකුණු ආසියාවේ ප‍්‍රධානතම ඇඟලූම් නිෂ්පාදකයා වන MAS Holdings කෙන්යාවේ වනජීවී පදනම (TWF – The Wildlife Foundation) සමඟ අත්වැල් බැඳගනිමින් නයිරෝබි ජාතික වනෝද්‍යානයේ අක්කර 6,250 ක් සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. අක්කර 25,000ක වාසස්ථාන නැවත ඇති කිරීම සඳහා වූ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව