Category: ආයතනික සමාජ වගකීම

IMG_4312-LBN.jpg

1min110
දැඩි හිරු රශ්මියත්, කර්කෂ පොළවත් සමඟ සටන් වදිමින් ජීවිතය ජය ගන්නට වෙරදරන උතුරුකරේ ගොවි ජනතාවගේ හිතට සිසිලක් ගෙන එන්නට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කරන ලදී. ඒ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද වවුනියාව කිඩාච්චුරි වැව කෘෂිකර්මාන්තයේ අස්වනු සරු කර ගැනීමට අවැසි දියවර සපයා ගැනීම සඳහා ගොවි ජනතාව වෙත පවරා දෙමිනි. මෙම අවස්ථාව […]

Suwa-Seriya-partnership-LBN.jpg

1min130
ගිලන් රථ 322ක් ක්‍රියාත්මක කරන සුව සැරිය පදනමෙහි මානුෂීය මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමට එම සේවයේ ටයර් අවශ්‍යතාවයන් සඳහා පළමු තේරීම වන සියැට්-කැලණි හෝල්ඩිංග්ස්හි දායකත්වය ලැබී ඇත.     සියැට්-කැලණි විසින් ගිලන් රථ 5ක් සඳහා ටයර් නොමිලයේ ලබා දීමටත්, අනෙකුත් ටයර් අවශ්‍යතාව නිෂ්පාදන පිරිවැයට වඩා සුළු මිලකට ලබා දීමට ඉදිරිපත් වෙමින්, සුව සැරිය සඳහා වූ සිය […]

Waidya-Hamuwa-2023-LBN.jpg

1min290
සෙලින්කෝ ලයිෆ් සමාගමේ දිගු කාලීන ප්‍රජා ව්‍යාපෘතියක් තුළින් 2023 වසරේදී ශ්‍රී ලාංකිකයින් 2300 කට ආසන්න පිරිසක් නොමිලේ වෛද්‍ය සේවා, සෞඛ්‍ය පරීක්ෂණ සේවාවන් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්හ.     ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් ගෙවී ගිය වසර තුළ දී ‘වෛද්‍ය හමුව’ වෛද්‍ය කඳවුරු 10ක් පැවැත්වීය. වෛද්‍යවරුන්, වෛද්‍ය තාක්ෂණික ශිල්පීන් සමඟ සෞඛ්‍ය […]

SANASA-LBN.jpg

1min180
සණස ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නෙළුම් මල් හා කිරි ආහාර පූජාවේ 24 වැන්න මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී හා රුවන්වැලි සෑ පරිශ්‍රයේදී පැවැත්විණි. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර පුත්තලම ප්‍රදේශයේ සී/ස බෝධිරාජපුර සණස සමිති සංගමය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති  දායකත්වය සැපයීය. […]

Ultrasound-scanner-donation-Dec-2023-LBN.jpg

1min80
කොමර්ෂල් බැංකුව විසින් කොළඹ ජාතික රෝහලේ කාර්යබහුල ම වෛද්‍ය ඒකකයක් වන විශ්ව විද්‍යාලයීය වෛද්‍ය ඒකකය වෙත අතිධ්වනි ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී. විශාල රෝගීන් සංඛ්‍යාවක් දිනපතා ප්‍රතිකාර ලබා ගන්නා බැවින් මෙම ස්කෑනර් යන්ත්‍රය මගින් ඒකකයේ අතිධ්වනිරේඛණ පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු කරනු ඇත.     ජාතික රෝහලේ විශ්ව විද්‍යාල වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද පවසන ආකාරයට […]

Attanagalla-Image.jpg

1min270
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඔවුන්ගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් හි එක් පියවරක් ලෙස දියත් කරන ලද ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය වෙතින් ඓතිහාසික අත්තනගල්ල රාජ මහා මහා විහාරය අලෝකමත් කෙරිණි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස මෙම  ආලෝක පූජා සත්කාරය ක්‍රියාත්මක වෙයි.     ශ්‍රී සංඝබෝධී […]

04-LBN.jpg

1min170
      කලක් තිස්සේ විරාජමානව නැඟී හිඳිමින් දැයක් පෝෂණය කරන්නට දායක වූ මහා වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පවතින විට ඊට යළි පණ දෙනු වස් ආරම්භ කළ  සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් ජීවය ලද තවත් වාරි පද්ධතියක් පසුගියදා සුභ මොහොතින් ජනතා අයිතියට පත් විය. එසේ ජනතා අයිතියට පත් කෙරුණේ නාගොල්ලාගම […]

IMAGE-2-LBN.jpg

1min270
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම මනාව වටහා ගනිමින් නගර අලංකරණයට මුල් තැන දෙමින් කොළඹ ටවුන් හෝල් ඔඩෙල් වටරවුමේ සිට නෙළුම් පොකුණ රඟහල දෙසට ඇති මාර්ගයේ පරිසර අලංකරණ කටයුතු සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි. ඒ අනුව මාර්ගය මධ්‍යයේ ඇති අලංකාර ශාක පද්ධතිය සිටුවා නඩත්තු කිරීමේ ක්‍රියාවලිය […]


1min170
      සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින්, තම සැපයුම් දාමයේ තීරණාත්මක අංගයක් වන රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීමේ නව ප්‍රජා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවලින් අඩක නිෂ්පාදකයා වන ‘සියැට්-කැලණි’ සමාගම තම රබර් අවශ්‍යතාවයෙන් 100%ක්ම ලබා ගැනීම සිදුකරණු ලබන්නේ, පවුල් 10,000ක් යැපෙන දේශීය රබර් නිෂ්පාදකයින්ගෙනි. මෙම රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ පාසල් […]

WhatsApp-Image-2023-11-22-at-11.44.52-AM-LBN.jpeg

1min170
      Hemas Outreach Foundation (HOF) සහ ලන්ඩනයේ පිහිටි සුප්‍රකට අවන්හලක් වන ‘Hoppers London’ එක් ව ‘Feed the Future’ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. තෝරාගත් ‘පියවර’ පෙරපාසල්වල ඉගෙනුම ලබන, මන්දපෝෂණ තත්ත්වයන්ට මුහුණ දී සිටින දරුවන්ට පෝෂණ ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි. 2022 වසරේ ආර්ථික අර්බුද සමයේදී මුලින්ම ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, 2023 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව