Category: ආයතනික සමාජ වගකීම

Sinopec-staff-from-Sunil-Gunaratne-Filling-Station-in-Medamahanuwara-and-K.-P.-Thethumathi-Filling-Station-in-Panwila-supported-the-fresh-water-distribution.-LBN.jpeg

1min60
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පසුගියදා පැවති දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව දැක බලා  ගැනීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් සිය අපරිමිත සහයෝගය ලබා දීමට Sinopec Energy Lanka (Pvt) LTD කටයුතු කරන ලදී.  එහිදී බැතිමතුන්ගේ අවශ්‍යතා මනාව හඳුනාගනිමින් ඊට අවශ්‍ය සේවාවන් නොමඳව ලබා දීමට Sinopec කටයුතු කරනු ලැබුවේ සිය කාර්ය මණ්ඩලයේ දායකත්වයද ඒ වෙත ලබා […]

book-Donation-LBN.jpg

1min80
HNB Finance PLC හි ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය මගින් නිකවැරටිය ප්‍රාදේශීය සභා පුස්තකාලයේ පරිහරණය සඳහා රුපියල් දෙලක්ෂ පනස්දාහකට ආසන්න වටිනාකමක් සහිත පුස්තකාල පොත් 350ක පරිත්‍යාගයක්  පසුගියදා සිදු කරන ලදි. මෙම පරිත්‍යාගය සඳහා අවශ්‍ය පොත් HNB Finance ප්‍රධාන කාර්යාලයේ පුස්තකාලයෙන් සහ ආයතනික කාර්යමණ්ඩලයේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් ලැබුණු අතර මෙම අවස්ථාව සඳහා නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් U.M.N.B හේරත්, […]

IMAGE-2-LBN-2.jpg

1min100
ආහාර පිසීමට භාවිත කරන බඳුන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Bristo Products 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වෙනත් කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. දශකයකට වැඩි අත්දැකීම් සහිත D & A Marketing සමාගම සිංගර් ශ්‍රී ලංකා, ආපිකෝ, දම්රෝ, කාගිල්ස්, කීල්ස්,  කූල් ප්ලැනට් වැනි මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසකට සහ ජාත්‍යන්තර […]

Image-LBN-5.jpg

1min70
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් පසුගියදා තණමල්විල, හම්බෙගමුව, රතබලාගම කනිෂ්ඨ විද්‍යාලයේදී සංස්කෘතිකාංග රැසක් සමගින් පවත්වන ලද සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුම් උළෙලට එම පාසලේ සිසුන් හා ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද සහභාගී විය. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] සංකල්පය යටතේ සිදුකරන ලද මෙම සමාජ […]

4792099010010-1.jpg

1min80
2025 අප්‍රේල් 09 : 1950 වකවානුවේ සිට ශ්‍රී ලාංකිකයන්ගේ වේදනාවන්ට විශ්වසනීය සහනය සැලසූ සන්නාමය වන පැනඩෝල්, 2025 අප්‍රේල් 18 සිට 27 දක්වා මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන පූජනීය ශ්‍රී දළදා ප්‍රදර්ශනයට සහභාගී වන බැතිමතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් “පැනඩෝල් සුව සහන මෙහෙවර” නමින් විශේෂ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන මඟින්, ප්‍රදර්ශනයේ නිල ප්‍රථමාධාර […]

Final-LBN.jpg

1min120
කොළඹ: හේමාස් අවුට්රීච් පදනම [Hemas Outreach Foundation (HOF)] මෙවර ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය වෙනුවෙන් සිය ‘එක සේ සලකමු’ සමාජ සත්කාර වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණි. එහි ප්‍රධානතම අංගය වශයෙන් ගාලු මුවදොරදී සරුංගල් සැණකෙළියක් පවත්වන ලදි. ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති ජාතික මධ්‍යස්ථානය (AYATI National Center for Children with Disabilities) සමග එක්ව […]

Salon-Sudarshani-LBN.jpg

1min100
Salon Sudarshani Academy of Hair Cutting ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ නැගී එන කොණ්ඩා කැපීමේ පුහුණු ඇකඩමිය ලෙස සම්මාන ලැබීය. ව්‍යවසායකත්ව සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය එම සම්මාන උළෙල සංවිධානය කර තිබිණි. එම සම්මානය දිනා ගැනීමෙන් ගුණාත්මක පුහුණුවක් සැපැයීමෙන් සහ රැකියාගත කිරීමෙන් තරුණ පරපුරේ අනාගතය ගොඩ නැගීමට එම ආයතනය සතු කැපවීම තහවුරු වේ. මීට වසර 31කට […]

Suwa-Diviya-Logo-1-1.jpeg

1min70
එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය දිනය නිමිති කර ගනිමින් ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සූදානම්ද?’ යන වැඩසටහන දියත් කිරීමට සුව දිවිය කටයුතු කරන ලදී. සේවකයින්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදීම හා තිරසාර සුවතා වැඩසටහන් සංවිධානය කිරීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහනක් වන මෙහි පළමු වැඩසටහන සන්ෂයින් හෝල්ඩිංග්ස් වෙනුවෙන් සංවිධානය කර තිබිණ. එහි අරමුණ වූයේ සේවක සේවිකාවන් තුළ […]

FADNA-LBN.jpg

1min70
සෑම දෙනෙකුටම ගුණාත්මක සෞඛ්‍යය සේවයක් සහ ක්‍රියාකාරී නිරෝගී දිවියක් සඳහා අවශ්‍ය දැනුම සඳහා ප්‍රවේශය ලැබිය යුතු බව තම සමාජයීය වගකීම බවට පත් කර ගෙන සිටින  Fadna සමාගම එම වගකීම යථාර්තයක් බවට පත් කරමින් සිය 50 වැනි Fadna අරුණැල්ල සෞඛ්‍යය කඳවුර පසුගියදා පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේදී පැවැත්විය. Fadna අරුණැල්ල සෞඛ්‍යය කඳවුර සෞඛ්‍යය සේවා, සෞඛ්‍යය පරීක්ෂණ […]

Image-02-LBN-2.jpg

1min70
දේශය පෝෂණය කිරීමේ අරමුණ වෙනුවෙන් කවදත් ඇපකැප වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ආයතනික සමාජ වගකීමට උර දෙමින්, දරුවන්ගේ අධ්‍යාපනය සහ පාරිසරික දැනුවත්භාවය උදෙසා වැදගත් මුල පිරීම් දෙකක් පසුගිය දා ආරම්භ කරනු ලැබීය. අධ්‍යාපනය යනු දීප්තිමත් අනාගතයක පදනම බවට විශ්වාස කරන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, ඒ වෙනුවෙන් ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම, ඉදිරි පරම්පරාවේ අධ්‍යාපන අවශ්‍යතා සහ පාරිසරික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව