ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ළමුන් විසින් මත්ද්‍රව්‍ය භාවිතාව දශකයකට වැඩි කාලයක් තිස්සේ සැලකිය යුතු ගැටළුවක් බවට පත්ව ඇත. විශේෂයෙන් එවැනි සංවේදි වයසක භාවිතය දිගුකාලීන ඇබ්බැහිවීම්වලට මඟපාදන අතර සෞඛ්‍ය සහ සමාජීය ගැටළු ඇති කිරීමට ද හේතු වේ. මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදී සිටින බොහෝ දරුවන් පාසලෙන් ඉවත් වී ඇති බව සොයා ගෙන ඇත. මත්ද්‍රව්‍ය භාවිතා […]