ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 30, 2020
ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථන සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් පවතී. අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර හඳුන්වා දුන් Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල […]












