Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Medicare-health-excellance-award-Dr.-Jayantha-Dharmadasa-LBN.jpeg

1min260
2025 පෙබරවාරි 27, කොළඹ – නවලෝක හොස්පිටල්ස්හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත ධර්මදාස මහතා පසුගියදා පැවති 2025 Medicare Health Excellence සම්මාන උළෙලේදී පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ කාලීන විශිෂ්ටයා ලෙස ගෞරවයට පාත්‍ර විය. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් එතුමා විසින් කරන ලද පූර්ණ කාලීන දායකත්වය හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් ලබා දුන් දූරදර්ශී නායකත්වය […]

MAIN-IMAGE-LBN.jpg

1min330
මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සම්පත් දායකත්වයෙන් බල ගැන්වෙන ලංකාවේ අංක එකේ මාධ්‍ය පාසලක් වන මීඩියා මහගෙදර Academy of Media & Arts ආයතනයේ රූපවාහිනී ගුවන්විදුලි නිවේදන පුහුණු පාඨමාලා සාර්ථකව නිමා කළ සිසුන්ට සහතික ප්‍රදානය සහ ඔවුන්ගේ කලා කුසලතා එළි දැක්වීමේ “මීඩියා මහගෙදර මෞලි මංගල්‍යය” කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. මාතර, ගාල්ල, කොට්ටාව, ගම්පහ, කුරුණෑගල, මහනුවර, රත්නපුර […]

Image-01-LBN.jpg

1min200
ඕස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන ලද Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර හා රචනා තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගැයීමේ උත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්ක 18ක් නියෝජනය කරමින් පාසල් 32ක් අතරින් සිසු සිසුවියන් 170 දෙනෙකු ඇගැයීමට ලක්විය. ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස […]

Story-of-Lash-Pic-01.jpg

1min340
ආහාර යනු පෝෂණය පමණක්ම නොවේ. ඒ පිටුපස යම් කතාවක්, මතකයක් මෙන්ම සම්බන්ධතාවයකුත් තිබිය හැකිය. TikTok හි Stories of Lash නිර්මාතෘ රිද්මිගේ සාර්ථකත්වය පිටුපසද ඇත්තේ එයයි. සාමාජිකයින් රැසකගෙන් සැදුම් ලත් නිවසක තම මව විසින් පිසූ ආහාර හා අවන්හල් අත්දැකීම් සමඟින් සිය ගමනට ශක්තියක් එක් කරගත් රිද්මි අද වන විට 439K followers සහ 13.8Mn likes සමඟින් බොහෝ […]

JAAF-Logo.png

1min390
අපනයනය මත පදනම් වූ වර්ධනය, ආයෝජන පහසු කිරීම හා ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් රජය විසින් ඉදිරිපත් කළ මංගල අය වැය පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එම අය වැය තුළින් ආර්ථික ස්ථාවරත්වය හා තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම සඳහා වන කැපවීම මෙරට රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ වර්ධනයට හේතුවක් […]

WhatsApp-Image-2025-02-26-at-3.43.45-PM-LBN.jpeg

1min730
ශ්‍රී ලංකාවේ උසම සහ එකම කැරකෙන අවන්හල වන Blue Orbit by Citrus, පාරිභෝගිකයින් සඳහා සූපශාස්ත්‍රය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහිත අවස්ථා උදා කරමින් භෝජන අත්දැකීම්වලට නවමු මුහුණුවරක් ගෙන එයි.  කොළඹ සහ ඉන් ඔබ්බට වන විශ්මයජනක අංශක 360ක දර්ශන පථයක් සහිත Blue Orbit, සෑම අවස්ථාවකදීම ඔබට අද්විතීය සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් ලබා දෙයි.     අතිදක්ෂ සූපවේදීන් […]

Schools-CSR-programme-5-Kandy-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමෙහි ප්‍රජාව කේන්දා කරගත් සමාජ වගකීම් වැඩසටහන මගින් මෑතකදී හතරලියද්ද, පැලෑන මහා විද්‍යාලයේ සිසුන්ට පාසල් බෑග්, පාසල් සපත්තු සහ අභ්‍යාස පොත් පිරිනමන ලදී. සියැට් විසින් සිදු කරන ලද මෙවැනි ව්‍යාපෘතියක පස්වැන්න වන මෙය සමාගමේ සැපයුම් දාමයේ වැදගත් අංශයක් වන රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සඳහා […]

SUN-Book-Donation-Collage-LBN.jpg

1min290
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. මෙම වාර්ෂික වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක ක්‍රියාත්මක වන කඩවත, කැලණිය, රත්මලාන, මෝදර සහ […]

Image-3-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘Atlas සිප්සවි’ වැඩසටහන, මෙරට කිසිඳු දරුවකුගේ අධ්‍යාපනය අතරමග නතර නොකිරීමේ උදාරතර පරමාර්ථය පෙරදැරි කරගනිමින්, සතුටින් ඉගෙන ගත හැකි තක්සලාවක් නිර්මාණය කිරීම සඳහා පසුගියදා සිය දායකත්වය ලබා දුන්නේ ය. මෙම ව්‍යාපෘතිය සදහා පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සමඟ අත්වැල් බැදගැනීමත් සමග ඇට්ලස්හි අඛණ්ඩ උත්සාහය තවදුරටත් ශක්තිමත් […]

Image.jpg

1min330
2025 මාර්තු 04: Haleon Sri Lanka මින් පෙර හඳුන්වනු ලැබුවේ GlaxoSmithKline Healthcare යන නමින් වන අතර, මෙය 1956 සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ පළමු බහුජාතික ඖෂධ නිෂ්පාදන සමාගම ද වේ. පැනඩෝල්, Iodex සහ Eno වැනි ප්‍රමුඛ පෙළේ සන්නාම රැසක් නිපදවනු ලබන්නේ ද Haleon සමාගම විසිනි. 2025 ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ ශ්‍රී ලංකාවේ නිල අනුග්‍රාහක ලෙස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව