Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-LBN-3.jpeg

1min1510
United Motors Lanka PLC ආයතනයට පුර්ණ අනුබද්ධිත Unimo Enterprises Limited ආයතනය ,JMEV ELIGHT EV Sedan  විද්‍යුත් මෝටර් රථය හඳුන්වා දීම පසුගිය දා සිදුවිය. තිස් වසරකට වැඩි මෝටර් රථ ක්ෂේත්‍රයේ අත්දැකීම්වලින් සන්නද්ධ Unimo ආයතනය, ඉහළ ගුණාත්මක තත්ත්වයේ නවීන  මෝටර් රථ අලෙවියෙන්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිගුකාලීන පුරෝගාමීයකු ලෙස කටයුතු කරයි.මේ වනවිටත් ,ඔවුන්  SERES  විද්‍යුත් මෝටර් රථ  ශ්‍රී ලංකාවේ […]

Image-Celebrating-World-Youth-Skills-Day-Empowering-the-Nation-through-Skilled-Youth-LBN.jpg

1min1470
 2025 ජූලි 15 දිනට යෙදෙන ලෝක තරුණ නිපුණතා දිනය අපට යෞවණ නිපුණතා සංවර්ධනයට අයෝජණය කිරීමේ අවශ්‍යතාවය  මනාව පසක් කොට දෙයි. ඒ සදහා ජෝන් කීල්ස් පදනම අපගේ කැපවීම දීර්ගකාලීන ව්‍යාපෘතීන් හරහා පවත්වාගෙන යනු ලබන්නෙමු. ඒ යටතේ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන විසින් එහි වත්මන් ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් මාර්ගගත කථික තරගයක් 2025 ජූනි 26 දින පවත්වන ලද […]

Image-01-7-LBN.jpeg

1min1360
Euro Motors විසින් ප්‍රමුඛ පෙළේ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Dongfeng සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත Dongfeng රථ පසුගියදා නිළ වශයෙන් BMICH හිදී හඳුන්වාදෙන ලදී. 1969 වසරේදී ආරම්භ කරන ලද Global Fortune 500 සමාගමක් වන Dongfeng මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී ඇති අතර වාහන මිලියන […]

IMAGE-01-LBN-1.jpg

1min1250
අති නවීන Hettich උපාංගවලින් සවිකර ඇති ගෘහ භාණ්ඩ පිළිබඳ සුවිශේෂී  අත්දැකීමක් Hettich Experience Centre ඔස්සේ පාරිභෝගිකයන්ට ලබා ගත හැකිය. අන්තර්ජාතික වෙළෙඳපල තුළ ගෘහ උපකරණ  නිෂ්පාදනය පිළිබඳ  ප්‍රමුඛතම සන්නාමයක් වන Hettich හි මෙරට ප්‍රථම අත්දැකීම් මධ්‍යස්ථානය ( Experience Centre ) පසුගියදා කොළඹදී විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා Hettich India නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම […]

WhatsApp-Image-2025-07-09-at-19.16.47.jpeg

1min1320
කඳු තරණයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටයකු වන යොහාන් පීරිස් පසුගියදා ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත තහවුරු කිරීමට සමත් වූයේ සියලු මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි. මේ සමඟ මෙම දස්කම සිදු කළ ලෝකයේ විශිෂ්ටයින් කිහිපදෙනා අතරට එක් වුණු යොහාන් මින් පෙර කිසිඳු ශ්‍රී ලාංකිකයකුට ළඟා වීමට නොහැකි වූ උස් […]

Image-01-LBN.jpg

1min1380
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් KIA සමාගම, කොළඹ සිනමන් ලයිෆ් හි පැවති සුවිශේෂී මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sportage හා 2026 Kia Carnival Hybrid නවතම මාදිලි දෙකක් එළි දැක්වීය. ශ්‍රී ලාංකික මෝටර් රථ හිමියන් හට නිර්මාණ නව්‍යෝත්පාදනය, උසස් තාක්ෂණය සහ තිරසාර සංචලනයෙන් සැදුම් ලත් ගෝලීය මට්ටමේ වාහන පිරිනැමීමට Kia දක්වන කැපවීම, […]

Image-AMW-Orient-PR-LBN.jpg

1min1390
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු සහ වඩාත් විශ්වාසනීය සන්නාමයක් මෙන්ම Nissan සහ Suzuki වාහනවල ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම, ප්‍රමුඛ පෙළේ රක්ෂණ සැපයුම්කරුවෙකු වන Orient Insurance සමාගම සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. මෙම ක්‍රමෝපායික සහයෝගීතාව දිවයින පුරා රක්ෂණ ගනුදෙනුකරුවන්ගේ  අනතුරුවලට ලක් වූ වාහන අලුත්වැඩියා කිරීම […]

Image-01-LBN.jpeg

1min1200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන ආයතනය වන Alumex PLC විසින් පසුගියදා ASI කාර්ය  සාධන ප්‍රමිතී සහතිකය ( Performance Standards Certification ) ලබාගැනීමට සමත්විය. මේ සමඟ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට Alumex PLC පත් වේ. මේ තුළින් ලොව පුරා ඇලුමිනියම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආචාර ධර්ම පිළිබඳ […]

DIMO-Powers-Marine-Square-Image-LBN.jpg

1min1400
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, කොළඹ පිහිටි Marina Square සුඛෝපභෝගී මහල් නිවාස සහ සාප්පු සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා Low Voltage (LV) Power Distribution පද්ධතියක් සැලසුම් කිරීමටත් සහ සැපයීමටත් අවස්ථාව උදා කරගනු ලැබීය. DIMO විසින් සපයනු ලබන මෙම  අති නවීන LV power distribution පද්ධතිය මඟින් ව්‍යාපෘතියේ සමස්ත ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු […]

HNB-X-DMASL-LBN.jpg

1min1300
ඩිජිටල් නවෝත්පාදන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා සිය අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් DMASL ඩිජිටල් සමුළුව 2025 සඳහා නිල බැංකු සහකරු ලෙස හැටන් නැෂනල් බැංකුව නැවතත් එක් වී ඇත. මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) සිය තෙවන වාර්ෂික ඩිජිටල් සමුළුව 2025  ජූලි 24 සහ 25 යන දිනවල කොළඹ වෝටර්ස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව