Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-Baurs-head-office-LBN.jpg

1min1310
වසර 128 සාඩම්බර අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණ සමාගම් සමූහයක්වන බවර් සමූහයට අනුබද්ධිත බවර් හෙල්ත්කෙයාර් සමාගම සිය 80 වැනි සංවත්සරය පසුගියදා අභිමානවත් ලෙස සමරන ලැබීය. වර්ෂ 1945දී ආරම්භකරන ලද බවර් හෙල්ත්කෙයාර් සමාගම එදා සිටම ගෝලීය මට්ටමේ ඖෂධ, වෛද්‍ය තාක්ෂණය, රෝග විනිශ්චය, ශල්‍ය උපකරණ සහ පෝෂණවේදය මෙරට ජනතාවට සමීප කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා […]

Thanzyl-Thajudeen.jpg

1min1300
මහජන සම්බන්ධතා වෘත්තිකයන් වෙනුවෙන් පිහිටුවන ලද ලොව පැරණිතම සහ විශාලතම වෘත්තීය ආයතනයවන මහජන සම්බන්ධතා පිළිබඳ වරලත් ආයතනය (Chartered Institute of Public Relations – CIPR) මගින්, Mark and Comm සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා  වෙත CIPR Fellowship ඇගයීම පසුගියදා පිරිනමන ලදී. ඒ අනුව දකුණු ආසියාවේ මෙම ගෞරවය ලැබූ පළමු පුද්ගලයා වශයෙන් තාජුඩීන් මහතා කැපීපෙනේ. කොළඹ […]

Sakura-Products-Exports.jpg

1min1210
Sakura Products & Exports පෞද්ගලික සමාගම Entro Queen Excellence – Leading Ladies in Business 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. කළමනාකරණ අධ්‍යක්ෂිකා මංජුලා ජානකී සහ ගාමිණි ජයසිංහ වෙත සම්මානය පිරිනැමිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටකන්ද ප්‍රදේශයේ පිහිටි එම සමාගම තල සහ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයෙකි. 2006දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් […]

WhatsApp-Image-2025-07-22-at-9.28.09-PM-LBN.jpeg

1min1230
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber, යාපනයේ සිය සේවා ආරම්භ කරමින් රටපුරා ව්‍යාප්තියේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම දියත් කිරීමත් සමඟ, යාපනයේ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ආරක්ෂිත, ලාභදායී ගමන් පහසුකම් මෙන්ම ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීම් අවස්ථාව මෙයින් උදා වී ඇත. තවද මෙය දේශීය රියදුරන්, බෙදාහැරීමේ හවුල්කරුවන් සහ වෙළඳුන් සඳහා නව ආදායම් […]

Logos-02-1-LBN.jpg

1min1260
සම්පත්කාඩ්ස් හි සිය ප්‍රමුඛතම ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Town on Sale’ මෙවර බණ්ඩාරවෙල නගරය කේන්ද්‍ර කරගනිමින් එළැඹෙන ජූලි 26 සහ 27 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය. බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පිහිටි Cargills චතුරස්‍ර පරිශ්‍රය මූලික කර ගනිමින් පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දී සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී වූ වට්ටම් පිරිනමමින් අමතක නොවන සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙනු […]

Photo-Caption-01-2-1-1-1-LBN.jpg

1min1200
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය සිය ’14වන සංවත්සරය’ සැමරීමේ උත්සවයක් මාර්ක්ස්පෙන් ප්‍රධාන ආයතන පරිශ්‍රය තුළ පවත්වන ලදී. මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අයත් ‘මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම’ (Markspen Holdings (Pvt) Ltd) ‘Smart Agriculture’ සංකල්පය හරහා ඉදිරිපත් කරනු ‘‌ඩෝමා තනි එලිවේටර් කණුවේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර’ (DOMA Single Elevator Automatic Rice Mill) වසර දෙකක ට ආසන්න ඉතා කෙටි කාලයක් තුළ […]

Image-SLT-MOBITEL-strengthens-enduring-partnership-with-IESL-at-Techno-2025-LBN.jpg

1min1290
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන Techno ප්‍රදර්ශනය වෙනුවෙන් යළිත් වරක් එම ආයතනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව SLT-MOBITEL මෙවරත් Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු ප්‍රදර්ශනය ලෙස සැලකෙන Techno ප්‍රදර්ශනය මෙවර ‘සුහුරු දේශයක් සඳහා […]

1-LBN.jpeg

2min1410
2025 ජුලි, කොළඹ – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) සහ Good Life X සමාගමේ ප්‍රමුඛ වැඩසටහනක්වන The Routes We Take වැඩසටහන, දිවයින පුරා ප්‍රදේශවල තිරසර නිර්මාණ ප්‍රචලිත කිරීම සඳහා 2025 වසරේදී කොළඹින් පිටතට ව්‍යාප්ත කෙරේ. එය අදියර හතරකින් දියත් කෙරෙන අතර, පළමු අදියර ජුලි මස 25 සහ 26 යන දෙදින මහනුවර “කරළිය” සම්මේලන […]

WhatsApp-Image-2025-07-23-at-13.58.18_887d8d57-LBN.jpg

1min1360
නවීන තාක්ෂණික මෝටර් රථ කලාවේ පෙරළිකාරයා SAIC Motors විසින් හඳුන්වා දෙනු ලබන  IM5 සහ IM6 අධිතාක්ෂණික මෝටර් රථ අත්දැකීම ළඟදීම ඔබටත් ලබාගත හැකියි.  සුඛෝපභෝගි, ඉන්ධන ඉතිරිකිරීම, තාක්ෂණය සහ ස්මාර්ට් හැසිරවීම ආදී වාසි රැසක් ලබාදෙන මෙම නවීන තාක්ෂණික මෝටර් රථ, විදුලි මෝටර් රථ  පැදවීම පිළිබඳ  අප සිතන ආකාරය පවා  වෙනස් කරයි.     IM5 මෝටර් රථය […]

kaspersky.jpg

1min1380
ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තන වැඩසටහන ඔස්සේ ඉදිරියට යන මේ මොහොතේ, ශීඝ්‍රයෙන් වර්ධනය වන සයිබර් තර්ජන රැල්ලකට ද රට මුහුණ දෙමින් සිටී. සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප්‍රමුඛයා වන Kaspersky නවතම සයිබර් ආරක්ෂණ දත්ත ඔස්සේ ද, මෙරට පුද්ගලයින්, ව්‍යාපාර සහ රාජ්‍ය අංශයේ ආයතන ඉලක්ක කරගත් පරිගණක වෛරස සහ සයිබර් ප්‍රහාරවල කඩිනම් වැඩිවීමක් පෙන්නුම් කෙරේ.     ගෝලීය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව