Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Samsung_LOGO-1.jpg

1min270
ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට නිවසට අවශ්‍ය ඉහළම තාක්ෂණයෙන් යුත් ප්‍රමුඛතම විදුලි උපකරණ අසමසම මිලකට මිලදී ගැනීමේ හැකියාව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකාහි නවතම ප්‍රවර්ධන වැඩසටහන වන ‘’Go Save Today” පසුගියදා එළිදක්වන ලදී. මේ සමඟ පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්‍රිය සැම්සුන් රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ වායු සමීකරණ යන්ත්‍ර විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකි […]

Image-JF-Packaging-Investor-Forum-Draws-Strong-Interest-Ahead-of-IPO.jpeg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෙන්ම බහුවිධ සම්මානලාභී නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සැපයුම්කරුවෙකු වන ජේ එෆ් පැකේජින් සමාගම සිය ආයෝජක සමුළුව 2025 ඔක්තෝබර් මස 21 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේ ‘ද ස්ටුඩියෝ’ හිදී සාර්ථකව පවත්වන ලදී. ප්‍රබල දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් මෙන්ම මාධ්‍යවේදීන් රැසකගේ  සහභාගීත්වය මෙම අවස්ථාවට හිමි විය. ඉහළ වත්කම් සහිත පුද්ගලයින්, ව්‍යාපාර ආයෝජකයින්, ආයතනික […]

Image-CMTA-unbranded-article-LBN.jpg

1min590
නවීන පන්නයේ නවතම වාහනයක් පැදවීම තුළින් පාරිභෝගිකයාට ඉන් ලැබෙන්නේ මහත් විශ්වාසයකි. එය හුදෙක් වාහනයේ ඇති පෙනුම හෝ සුමට ක්‍රියාකාරිත්වයට සීමා වූවක් නොවේ.  පළමුවරට වාහනය පැදවීමේ පටන් වාහනයේ ගෙවෙන සෑම කිලෝමීටරයකම අයිතිය තමා සතු වීමේ ආරක්ෂිත, විශ්වාසදායක සහ ආත්ම විශ්වාසයෙන් යුත් හැඟීම නිසා පාරිභෝගිකයාට ලැබෙන මානසික සන්සුන්භාවය එයට හේතුවයි. සැඟවුණු හෝ හඳුනා නොගත් දෝෂ සහගත තත්වයන් […]

166A9987-copy-LBN.jpg

1min340
CBL සමපෝෂ, අඛණ්ඩව 14වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු තරඟාවලිය’ 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. තරාඟාවලිය සඳහා  ශ්‍රී […]

WhatsApp-Image-2025-10-15-at-10.47.16-AM-1-LBN.jpeg

1min290
ලෝක රේබිස් දිනය වෙනුවෙන් දික්වැල්ලෙන් ආරම්භ වූ ත්‍රීරෝද රථ පෙළක් එන්නත් පිරවූ කූඩ, සිරින්ජ, සහ පශු වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක් රැගෙන ගමන් ඇරඹීය. පැය නවයක අඛණ්ඩ උත්සාහයකින්, WECare Worldwide, ACAPSL, TukTuk Rentals, සහ ප්‍රදේශීය හවුල්කරුවන්ගෙන් සමන්විත ස්වේච්ඡා සේවකයින් 65 දෙනෙකු දකුණු පළාතේ නගර සහ ගම්මාන හරහා ගොස්, ළඟා විය හැකි සෑම සතෙකුටම රේබිස් එන්නත් ලබා දීමට  කටයුතු […]

Image-I-LBN-1.jpg

1min280
2025 ICC කාන්තා ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා වන කොකා-කෝලා, කොළඹදී පැවැත්වෙන තරග අතරතුර එහි ‘’නැවත ජීවය දෙමු’’ (Give Back Life) යන ප්‍රධාන වැඩසටහන හරහා තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට සහ ජනතාවගේ සහභාගීත්වය දිරිමත් කිරීමට කැපවී සිටී- 2035 වසර සඳහා සමාගමේ පාරිසරික ඉලක්කවලට අනුකූලව, තමන් අලෙවි කරන සෑම බෝතලයක්ම සහ කෑන් එකක්ම එකතු කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් […]

Image-03-LBN-1.jpg

1min210
ශ්‍රී ලාංකේය දුවා දරුවන් ඉගෙනුමට හා පොතපත කියවීමට නැඹුරු කිරීමත්, ජාතියේ සාක්ෂරතාවය ඉහළ මට්ටමකට ගෙන ඒමත් ඉලක්ක කරගනිමින් සෙලාන් බැංකුව විසින් දියත් කරන ‘සෙලාන් පැහැසර’ පුස්තකාල ව්‍යාපෘතිය තවත් මං සලකුණකට ළඟා වී තිබේ. ඒ අනුව, සෙලාන් පැහැසර 286 වෙනි පුස්තකාලය විවෘත කිරීම, ඔක්තෝබර් මස 14 වන දින දඹුල්ල තිත්තවැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී සිදු කෙරිණි.     […]

Image-LBN-5.jpg

1min250
මෙරට රෙදි සේදුම් නිෂ්පාදන අංශයේ දශක දෙකකට අධික ඉතිහාසයක් සහ අත්දැකීමක් සහිත Hemas Consumer Brands හි රෙදි සේදුම් සන්නාමයක් වන Diva සිය ඉහළම පාරිභෝගික විශ්වාසය සමරමින් ඔවුන් වෙත තවත්  ඉහළ ප්‍රතිලාභයක් ලබාදීමේ අරමුණින්  ‘Diva පවුලේ වාසනාව’ තරගය දියත් කරන ලදී.මින් පෙර සංවිධානය කළ ‘Diva ඉඩමේ වාසනාව’ තරගය සඳහා හිමි වූ සාර්ථකත්වය පදනම් කරගනිමින් ඉදිරිපත් කළ […]

Prime-Logo.jpg

1min470
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරය, මෙරට දේපළ හිමිකාරීත්වය සුවිශේෂී අත්දැකීමක් බවට පත්කරන නවීනතම ඩිජිටල් සේවාවන් එකතුවක් හඳුන්වා දී තිබේ. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ සැපයුම්, ඉදිකිරීම්, ව්‍යාපෘති කළමනාකරණය සහ පාරිභෝගික සේවා කටයුතු ඇතුළු සියලු අංශ ඩිජිටල්කරණය කිරීමේ දීර්ඝ ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විවිධ අංශවලට අදාළ ඩිජිටල් විසඳුම් හා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව