යෙමා මාර්කටින් වෙතින් නවතම “Yema Air Freshener”  නිෂ්පාදන ත්‍රිත්වයක් හෝටල් ක්ෂේත්‍රයට හඳුන්වා දෙනු ලැබීය

WhatsApp Image 2025-11-03 at 12.12.56_c2e04f9a

ශ්‍රී ලාංකේය හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් නව නිෂ්පාදන රැසක් වෙළඳපලට හඳුන්වා දී ඇති යෙමා මාර්කටින් (Yema Marketing) සමාගම විසින් මෙවර හඳුන්වා දී ඇත්තේ අති උසස් තත්ත්වයේ “Yema Air Freshener” ලීටර් පහේ  (5L). කෑන් නිෂ්පාදනයයි.

මෙම නව නිෂ්පාදන ත්‍රිත්වය යටතේ කුරුඳු (Cinnamon), ලෙමන් ග්‍රාස් (Lemongrass) සහ ලැවැන්ඩර් (Lavender) යන සුවඳ වර්ග තුනක් ශ්‍රී ලාංකේය හෝටල්, රෙස්ටොරන්ට් සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන සඳහා නිර්මාණය කර ඇත.

“Yema Air Freshener” මාලාව ISO  සහ GMP සහතික යටතේ නිෂ්පාදනය කරන අතර, මෙය 100% ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැක.

යෙමා මාර්කටින් සමාගම පසුගිය කාලය පුරාම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් සඳහා තත්ත්වයෙන් හා ගුණයෙන් උසස් නිෂ්පාදන රැසක් වෙළඳපලට හඳුන්වා ඇති අතර, ඉතා කෙටි කාලයකින් පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයක් ලෙසද අද වන විට ඉහළ කීර්ති නාමයක් දිනා සිටියි.

ඒ අනුව, යෙමා මාර්කටින් සමාගමේ නවතම “Yema Air Freshener” මාලාව ශ්‍රී ලාංකීය හෝටල් ක්ෂේත්‍රයේ නව සුවඳමත් අත්දැකීමක් ලබාදීමට සූදානම් වේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව