Sprite හි ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගයට ඉහළ ජනතා ප්‍රතිචාරයක්

850_1965 (LBN)

මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී ීචරසඑැ විසින් පළමුවරට පවත්වනු ලැබූ “Sprite Heat Down Festival” ප්‍රසංගය ඉහළ ජනතා ප්‍රතිචාරයක් සමඟින් පසුගියදා සාර්ථකව අවසන් විය. පසුගිය මාර්තු 01 වන දින පැවති මෙම ප්‍රසංගයට පැමිණි සිටි සුවහසක් ජනතාවට Sprite Water Showers, Sliding Pools සහ විනෝද ක්‍රීඩා රැසක් සමඟින් මින් පෙර අත් නොවිඳි ප්‍රීතිමත් අත්දැකීමක් විඳ ගැනීමේ අවස්ථාව ීචරසඑැ විසින් උදා කර දී තිබුණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව