Coke Kottu Beat Party – දැන් කොළඹදී!

CKBP - Colombo 02 (LBN)



 

 

ඊළඟ සැණකෙළිය සඳහා සූදානම් වන්න! දිවයිනේ ස්ථාන 6ක් පුරා 125,000කට අධික පිරිසක් සහභාගී වූ Coke Kottu Beat Party ඔක්තෝබර් 27 වැනිදා මහරගම නාවින්න ක‍්‍රීඩාංගනයේදී පැවැත් වේ. ඔබේ ප‍්‍රියතම කොකා-කෝලා සමඟින් විවිධ කොත්තු වර්ග රසවිඳින අතරතුර උමාරියා, වස්ති, සෙන්ටිගේ‍්‍රඞ්ස්, හනා ශෆා වැනි තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප‍්‍රිය තරු සහ Mid Lane ජනප‍්‍රිය සංගීත කණ්ඩායම සහභාගී වන මෙවර සැණකෙලියේ ප‍්‍රාසාංගික අත්දැකීම විඳගන්න ඔබත් එක් වන්න. කොකා-කෝලා, ස්ප‍්‍රයිට්, ෆැන්ටා ඔරේන්ජ්, ෆැන්ටා පෝටෙලෝ හෝ ෆැන්ටා ක‍්‍රීම් සෝඩා බෝතලයක ලේබලය පෙන්වා මෙම සැණකෙළි භූමියට ඇතුල් වී මියුරු සංගීතයෙන් කුල්මත් වෙමින් සූපශාස්ත‍්‍ර අත්දැකීම් විඳගන්න නොවරදවාම පැමිණෙන්න!



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව