රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ සාමාජිකයින් හමුවෙයි

DSC_7873

 

 




 

 

මුදල් හා පාග්ධන ෙවළඳපල සහ රාජ$ ව$වසාය පතිසංස්කරණ රාජ$ අමාත$ අජිත් නිවාඩර්් කබ්රාල් සහ ඉන්දියානු පධාන විධායක නිලධාරීන් සංගමෙය් (CEO Forum) සාමාජිකයින් අතර සුහද සාකච්ඡාවක් ඊෙය් මුදල් අමාත$ංශෙය්දී පැවැත්විය. පධාන නිලධාරීන් 60 ෙදෙනකු සහ ඉන්දියානු වාණිජ හා කමර්ාන්ත මණ්ඩල සම්ෙම්ලනය එක්ව ” දිදුලන ශී ලංකාවක් – ශී ලංකාෙව් ආෙයෝජන මාවත” යන ෙත්මාව යටෙත් කියාත්මක වැඩසටහන සම්බන්ධෙයන් ෙමහදී සාකච්ඡවට ලක්විය. ශී ලංකාෙව් ආෙයෝජනය කිරීම සම්බන්ධෙයන් ඔවුන් ඉන්දියාව තුල පවධර්න කටයුතු සිදු කරන අතර ඒ සම්බන්ධ සඟරාවක් සහ තවත් පතිකා කිහිපයක්ද නිමර්ාණය කර ඇත. එහි පිටපතක් CEO සංගමෙය් සභාපති උෙම්ෂ් ෙගෟතම් විසින්රාජ$ අමාත$වරයා ෙවත පිලිගන්වනු ලැබීය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව