මන්නාරම සහ පුනරින් හි අදානි සමාගමේ 484 MW සුළං බල ව්‍යපෘති අවලංගු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය සහ ජනාතව නොමඟ යවනසුලු ඒවා වන අතර, ව්‍යාපෘතිය අවලංගු කිරීමක් සිදු වී නොමැති බව ඉතා පැහැදිලිව සඳහන් කිරීමට කැමැත්තෙමු. 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු නැවත තක්සේරු කිරීමට 2025 ජනවාරි 2 දින ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති අතර මෙය, නව රජයක් විසින් ඔවුන්ගේ කොන්දේසි, වර්තමාන ප්‍රමුඛතා සහ බලශක්ති ප්‍රතිපත්ති සමඟ එකඟ වන්නේ ද යන්න සහතික කිරීම සඳහා සිදු කරනු ලබන සම්මත ක්‍රියාවලියක කොටසකි. ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 1ක ආයෝජනයක් සමඟින් පුනර්ජනනීය බලශක්තිය සහ ආර්ථික වර්ධනය උදෙසා අදානි සමාගම ඇපකැප වී සිටියි.
ප්‍රකාශක, අදානි සමූහය.