ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි සන්නාමය ප්‍රවර්ධනයට ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගායන තරු එක්වෙති

Prima KottuMee X Ravi Royster, Yohani, and Ashanya (LBN)

ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන ශිල්පිනී අශන්‍යා ප්‍රේමදාස දෙපළ ප්‍රීමා කොත්තුමී සන්නාමයේ සන්නාම තානාපතිනියන් ලෙස තවදුරටත් කටයුතු කරන බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.

හොට් ඇන්ඩ් ස්පයිසි ප්‍රීමා කොත්තු මී සන්නාමය කෙරෙහි ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ආකර්ෂණය, යොහානී – අශන්‍යා තරු දෙපළ සමග එක්වූ, කොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකීය ගායක රවී රොයිස්ටර්ගේ සංගීතය සමග නව මානයකට රැගෙන යන්නට සමත්ව ඇත.

නව රසයන් සොයා යන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ රිද්මයට ගැලපෙන උණුසුම් රසයක් එක් කළ ප්‍රීමා කොත්තු මී ලොව ජයගත් තරු සමග එක්ව ප්‍රීමා කොත්තුමී සන්නාමය ශ්‍රී ලාංකීය රසවතුන් අතර තවදුරටත් ආදරර්‍ණය ලෙස ස්ථාපිත කොට ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව