ඔටස් විවෘත බැඩ්මින්ටන් තරඟාවලියේ ඒකල ශූරතාවය රනිත්මා සහ සහ විරේන් දිනාගනී

20230618_175808 (LBN)

 



 

 

ශ්‍රි ලංකා බැඩ්මින්ටන් අනුග්‍රහයෙන් ,ඔටස් හා බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ සංවිධානයේන් පවතිනු ලබන ඔටස්  (otters ) විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ දින 7;ක් පුරා පැවතිණිඅද අවසන් දින තරඟ ප්‍රතිථල අනුව පිරිමි ඒකල තරඟ සවිනක විරසේර පරදා විරෙන් නෙත්සසිංහ ශුරතාවය දිනාගනි.

කාන්තා ඒකල තරඟයේ ජය රනිත්මා ලියනගේ, අනුශුරතාවය වරංගනා ජයවර්ධන..

පිරිමි යුගල තරඟයේ ජය බුවනෙක හා සවිනක දිනාගත් අතර, අනුශුරතාවය ලෝචන ද සිල්වා සියත් සෙනෙවිරත්න හිමි විය.කාන්තා යුගල තරඟයේ ශුරතාවය රනිත්මා ලියනගේ සමඟ කාවින්දි සිරිමන්න දිනා ගත් අතර අනුරාංගි අන්සමාලි සමඟ සුහස්නි එහි අනුශුරතාවය දිනා ගත්හ.

ජයග්‍රහණය කළ ශුරයන්ට ශ්‍රි ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රහණය කුසලතා හා සහතිකපත් ලබා දෙන ලදි,

මෙම අවස්ථාව ඔටස් බැඩ්මින්ටන් සංගමයේ සහ බස්නාහිර පලාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති ඇතුළු නිළධාරින් සහභාගි විය .

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව