ජනශක්ති ලයිෆ්, 2025 නල්ලූර් උත්සවයේදී ප්‍රජාවන් බලගැන්වීම සිදු කරයි

IMAGE 1 (LBN)

ශ්‍රී ලංකාවේ දීර්ඝතම හින්දු උත්සවයක් වන දින 25 ක කාලයක් පවත්වන ඓතිහාසික නල්ලූර් කුමාරස්වාමි කෝවිලේ වාර්ෂික උත්සවයේදී ජනශක්ති සමූහයේ (JXG) අනුබද්ධිත සමාගමක් වූ ජනශක්ති ලයිෆ් විසින් 5,000 කට අධික ජනතාවක් හා සම්බන්ධ වෙමින් කටයුතු කිරීම එම කෝවිල් පරිශ්‍රයේ සිදු කරනු ලැබීය. මෙහිදී ජනශක්ති ලයිෆ් කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් විසින් රක්ෂණය සම්බන්ධයෙන් ප්‍රජාවන් දැනුවත් කිරීම, රැකියා අවස්ථාවන් ලබා දීම සිදු කරනු ලැබූ අතර සන්ධ්‍යා කාලයේ පැවැත්වූ විනෝද ක්‍රීඩා සහ ත්‍යාග බෙදා දීම බැතිමතුන්ගේ ප්‍රමෝදයට හේතු විය. කලාපය තුළ අර්ථවත් ප්‍රජා සහභාගීත්වය සහ සමාජීය බලපෑම සඳහා වන සමාගමේ කැපවීම මෙම  කර්තව්‍යය මගින් යළි තහවුරු විය.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව