නව්‍ය ඉගෙනුම් ක්‍රම තුළින් ශ්‍රී ලංකා වේ වී ගො වීන් සවිබල ගැ න්වීම: ගොවි ක්ෂේත්‍ර දිනය සහ FAO – EU නැ ණ වගා ව ඩිජිටල් වේදිකා ව දියත් කිරීම

IMAGE 1 (LBN)

2024 මා ර්තු 07, පො ළො න්නරුව: එක්සත් ජා තීන්ගේ ආහා ර හා   කෘ ෂිකර්ම සංවිධා නය (FAO) සහ කෘ ෂිකර්ම දෙපා ර්තමේන්තුව යුරෝ පා  සංගමයේ මුල්‍ය ආධා ර ඇතිව  ශ්‍රී ලංකා ව පුරා  වී ගො වීන් අතර ඒකා බද්ධ ශා ක පෝ ෂක කළමනා කරණය (IPNM) පිළිබඳ දැ නුම සහ භා විතයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් පරිවර්තනීය වැඩසටහනක් දියත් කර ඇත. 2024 මා ර්තු 05 වන දින පො ළොන්නරුවේදී පැ වැ ත්වුණු සමා රම්භක ගො වි ක්ෂේත්‍ර දිනය සමඟින් ආරම්භ වන ගො වි ක්ෂේත්‍ර දින මා ලා වක් සහ පෙරළිකා ර ඩිජිටල් ඉගෙනුම් වේදිකා ව වන නැ ණ වගා ව හඳුන්වා දීම මගින් මෙම මුලපිරීම සනිටුහන් වේ.

 



 

“සා රවත් පසක් සරුසා ර අස්වැ න්නක්” යන තේමා ව යටතේ පවත්වනු ලැ බූ මංගල ගො වි ක්ෂේත්‍ර දිනය, ශ්‍රී ලංකා ව සහ මා ලදිවයින සඳහා  වන යුරෝ පා  සංගමයේ නියෝ ජිත පිරිසේ සහයෝ ගිතා   ප්‍රධා නී යො හා න් හෙසේ මහතා  ; ශ්‍රී ලංකා වේ සහ මා ලදිවයිනේ FAO නියෝ ජිත විම්ලේන්ද්‍ර ෂරන් මහතා  සහ කෘ ෂිකර්ම දෙපා ර්තමේන්තුවේ ප්‍රධා න නියෝ ජිතයන් විසින් ආරම්භ කරන ලදී. මංගල ගො වි ක්ෂේත්‍ර දිනයට 300 කට අධික ගො වීන් පිරිසක් සහභා ගී වූ අතර, වඩා  තිරසා ර හා  ඵලදා යී ගො විතැ නක් සඳහා   IPNM ශිල්පීය ක්‍රම භා විතය පිළිබඳ               ප්‍රා යෝ ගික අත්දැකීම් සහ අවබෝ ධය ලබා ගන්නා  ලදී.

ගො වි ක්ෂේත්‍ර දිනය, එක්සත් ජා තීන්ගේ ආහා ර හා   කෘ ෂිකර්ම සංවිධා නය සහ ශ්‍රී ලංකා   රජය අතර සහයෝ ගී ප්‍රයත්නයක් වන RiceUP ව්‍යා පෘ තියේ ප්‍රධා න අංගයක් වන අතර එම  ව්‍යා පෘ තිය සඳහා  යුරෝ පා  සංගමයෙන් යූරෝ   මිලියන 4 කින් අරමුදල් සපයයි. RiceUP සුළු   පරිමා ණ       ගො වීන් අතර IPNM භා විතයන් ඉදිරියට ගෙන යා මෙන් ශ්‍රී ලංකා වේ ආහා ර සුරක්ෂිතතා  පද්ධතියේ ඔරො ත්තු දීමේ හැ කියා ව ශක්තිමත් කිරීමත්, වී ගො විතැ නේ වඩා   හො ඳ ඵලදා යිතා වයක් සඳහා  ගුණා ත්මක බීජ වී නිෂ්පා දනය ඉහළ නංවන අතරම ඔවුන්ගේ ජීවනෝ පා ය වැඩිදියුණු කිරීමත් අරමුණු කරයි.

මෙම මුලපිරීම සඳහා   කේන්ද්‍රීය වන්නේ IPNM දැ නුම සෘජුවම ගො වීන් වෙත ගෙන ඒමේ        පුරෝ ගා මී පියවරක් වන නැ ණ වගා ව ඩිජිටල් ඉගෙනුම් වේදිකා ව දියත් කිරීමයි. මෙම                 මා ර්ගගත ක්‍රමය ඔස්සේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භා ෂා වලින් පුළුල් විද්‍යුත් ඉගෙනුම්  පා ඨමා ලා   පිරිනමයි. මෙය වී ගො විතැ නෙහි IPNM හි සූක්ෂ්මතා   පිළිබඳව ගො වීන් දැ නුවත් කිරීම සඳහා   නිර්මා ණය කර ඇත. අන්තර්ජා ලයට සම්බන්ධ උපාංග හරහා   ඕනෑ ම තැ නක සිට ප්‍රවේශ විය  හැ කි, nenawagawa.doa.gov.lk ගො වීන් තිරසා ර කෘ ෂිකා ර්මික පිළිවෙත් ඉගෙන ගන්නා   ආකා රය සහ ඒවා  ක්‍රියා ත්මක කරන ආකා රය විප්ලවීය වෙනසක් කිරීමට සූදා නම් වේ.

RiceUP වැ ඩසටහන දැ නටමත් සැ ලකිය යුතු ප්‍රගතියක් ලබා  ඇති අතර, අම්පා ර, බදුල්ල, හම්බන්තො ට සහ පො ළො න්නරුව දිස්ත්‍රික්කවල ගො වීන් 6,000ක් කෘ ෂිකර්ම ව්‍යා ප්ති        නිලධා රීන් 289 දෙනෙකුගෙන් IPNM පිළිබඳ පුහුණුව ලබා  ඇත. මෙම පුහුණුව මගින් අනා ගත කෘ ෂිකා ර්මික අභියෝ ගවලට එරෙහිව අඩු පිරිවැ යක්, ඉහල ඵලදා යිතා වක් සහ ඔරො ත්තු දීමේ හැ කියා වක් ඇති කිරීමට තුඩු දෙන පො හො ර සහ අනෙකුත් යෙදවුම් කා ර්යක්ෂමව භා විතා   කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.

මෙම අවස්ථා වේදී යො හා න් හෙසේ  මහතා  ප්‍රකා ශ කළේ, “FAO සමඟ අපගේ  සහයෝ ගීතා වයෙන් බලා පො රො ත්තු වන්නේ  ශ්‍රී ලංකා වේ කෘ ෂිකර්මා න්තය පුනර්ජීවනය කිරීමට, ආහා ර හිඟය විසඳීමට සහ ගො වීන්ගේ ජීවනෝ පා ය ඉහළ නැංවීමට දැ නට අපි එක්ව පො හො ර සහ බීජ පැ ල වැ නි අත්‍යවශ්‍ය යෙදවුම් ගො වියන්ට ලබාදී තියනවා.. EU මුල්‍ය දා යකත්වයෙන්, FAO හි                 තා ක්ෂණික සහා ය සමඟින්, දැ නට ක්‍රියා ත්මක වන වැ ඩසටහන් වලින් ශ්‍රී ලංකා වේ වඩා ත් තිරසා ර, ඔරො ත්තුදෙන සහ ඵලදා යී කෘ ෂිකා ර්මික අංශයක් වෙත මා රුවීම වේගවත් කරනු ඇතැ යි අපි අපේක්ෂා   කරනවා.”.

ශ්‍රී ලංකා වේ තිරසා ර හා   දේශගුණික හිතෛෂී (Climate Smart) කෘ ෂි විද්‍යා ත්මක පිළිවෙත් හඳුන්වා දීමට යුරෝ පා   සංගමය දක්වන සහයෝ ගයට FAO හි ශ්‍රී ලංකා  නියෝ ජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා  ස්තුති පුද කළ අතර, පුහුණු වැ ඩසටහන පුළුල් කිරීමට සහ එය රට තුළ සිටින වී ගො වීන් 400,000 කට අධික පිරිසක් වෙත ගෙන යා මට FAO හි සැ ලසුම් බෙදා හදා  ගත්තේය. රටේ වී  ගො විතැ නේ කා බන් පියසටහන පහත හෙළීමට අමතරව IPNM මගින් විශේෂයෙන්ම රසා යනික පො හො ර භා විතයේදී එය කළමනා කරණය කිරීම මගින් ගො වීන්ට ඵලදා යිතා ව ඉහළ නැංවීමට  සහ යෙදවුම් පිරිවැ ය අඩු කිරීම හරහා  ඉහළ ප්‍රතිලා භ ලබා  ගැ නීමට හැ කි වන බව ඔහු අවධා රණය කළේය.

FAO, එහි පා ර්ශවකරුවන් සමඟ සහයෝ ගීත්වයෙන්, RiceUP ව්‍යා පෘ තිය හරහා   ශ්‍රී ලංකා වේ වී ගො විතැ නේ අඛණ්ඩ සංවර්ධනය සඳහා   කැ ප වී සිටී. තිරසා ර කෘ ෂිකා ර්මික පිළිවෙත්              පෝ ෂණය කිරීම සහ නැ ණ වගා ව වේදිකා ව වැ නි නව්‍ය ඉගෙනුම් මෙවලම් උපයෝ ගී කර ගනිමින්, දිගුකා ලීන ආහා ර සුරක්ෂිතතා ව සුරක්ෂිත කිරීම, ජීවනෝ පා යන් වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකා වේ කෘ ෂිකර්මා න්තයේ  තිරසා රභා වය සහතික කිරීම මෙම මුලපිරීමෙන් අපේක්ෂා  කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව