Tag: සෙලින්කෝ ලයිෆ්

HFNC-donation-to-Batticaloa-Hospital.jpg

1min440
      කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් රෝගීන් සඳහා ප‍්‍රතිකාර ලබාදෙන රෝහල් වලට සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ High Flow Nasal Cannula (HFNC) උපකරණ සමාගම විසින් පසුගියදා මඩකළපුව ශික්ෂණ රෝහලට ප‍්‍රදානය කරන ලදී. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් මෙවැනිම උපකරණ කොළඹ දකුණ ශික්ෂණ රෝහලට ප‍්‍රදානය කිරීමෙන් සති කිහිපයකට පසුව […]

FS-14-4th-draw-1.jpg

1min410
      තව තවත් රන් තිළිණ ප‍්‍රදානය කරමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මාස දෙකකට වරක් පවත්වන ‘ෆැමිලි සවාරි’ දිනුම් ඇදීමේ හතර වැන්න යටතේ රුපියල් මිලියන 5ක් වටිනා රන් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් නවතම ජයග‍්‍රාහකයන් කණ්ඩායම තෝරා ගෙන ඇත. මෙම දිනුම් ඇදීමේදී මීගමුව ප‍්‍රදේශයේ ජීවිත රක්ෂණ ඔප්පු හිමි වාසනාවන්ත ජයග‍්‍රාහකයකු රුපියල් මිලියනයක් […]

HFNC-donation-to-Kalubowila-Hospital-1.jpg

1min480
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලිින්කෝ ලයිෆ් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රෝගීන්ගේ ස්වසන අපහසුතා දුරු කිරීම සඳහා අවශ්‍යව තිබූ HFNC උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරන ලදි. සමාගම විසින් මෙම HFNC උපකරණ කට්ටලය පරිත්‍යාග කරන ලද්දේ මීට පෙර සෙලින්කෝ ලයිෆ් විසින් රෝහලේ 24 වන වාට්ටුවට පරිත්‍යාග කරන ලද ඇඳන් 4 කින් යුත් අධි සත්කාර ඒකක […]

Ja-Ela-Foundation-Stone.jpg

1min770
      සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඛණ්ඩව අවම කිරීම සඳහා සිදුකරන ආයෝජනයන් ඉදිරියට රැගෙන යමින් ජා-ඇල ප‍්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛාවක් ඉදිකිරීම වෙනුවෙන් පසුගියදා මුල්ගල තබන ලදී. මෙම නව ශාඛාව පාරිභෝගිකයින්ගේ සහ සමාගමේ සේවකයින්ගේ අත්දැකීම් ඉහළ නංවන ආකාරයේ පහසුකම් සහිතව ගොඩනගන බව සමාගම පවසයි. අංක 26, අධිවේගී ප‍්‍රවේශ මාර්ගය, […]

FS-14-3rd-draw-Post-event.jpg

1min350
    ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, කැරට් 22 රන් ප‍්‍රභාවෙන් තවත් රක්ෂණ ඔප්පු හිමියන් 103 දෙනෙකුගේ දිවි ආලෝකමත් කිරීමට පසුගියදා සමත් විය. සමාගමේ 14 වන ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහනේ 3 වන දිනුම් ඇදීමේ ජයග‍්‍රාහකයන් සඳහා පිරිනමන ලද රන් තිලිණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 5 ක් විය. ප‍්‍රධාන ත්‍යාගය වූ රුපියල් මිලියනයක් වටිනා […]

Peoples-Life-Insurance-Brand-of-the-Year-2021-1.jpg

1min470
  සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් සෑම වසරකම ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා ලෙස නම් වූ එකම ජීවිත රක්ෂණ සමාගම වෙයි SLIM ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් පිට පිටම වසර 15 ක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙමින් සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ ‘වසරේ ජනතා ජීවිත රක්ෂණ […]

Annual-Awards-2021-1.jpg

1min800
      පිට පිටම 17 වන වරටත් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්කළ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරයි දිවයින පුරා සිටින 4,000 කට අධික අලෙවි නිළධාරීන් සම්මාන ප‍්‍රදානෝත්සවය Zoom ඔස්සේ සජීවීව නරඹයි සමාජ දුරස්ථභාවය සුරැකීමේ වැදගත්කම විදහා දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගම පිට පිටම 17 වන වතාවටත් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීම සැමරීමේ සම්මාන ප‍්‍රදානෝත්සවය සුරක්ෂිත අයුරින් පසුගියදා පැවැත්වුණු […]

Family-Savari-Draw-3.jpg

1min670
      සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පුහිමියන්ට රත්තරන් ලබාදීම සඳහා සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහනේ හරි අඩක් නිමා කරමින් මේ මාසය වනවිට ලබාදුන් රත්තරන්වල වටිනාකම රුපියල් මිලියන 15 ක් වූ අතර මාතර, පිළියන්දල, බද්දේගම, මොරටුව, බණ්ඩාරවෙල සහ මඩකළපුව යන ප‍්‍රදේශ නියෝජනය කරන රක්ෂණ ඔප්පුහිමි සාමාජිකයින් මෙවර දිනුම් ඇදීමේදී රත්තරන් ජයග‍්‍රහණය කළ අය අතර සිටියේය. 14 වන […]

Viyaparika-Athwala-launch.jpg

1min440
    කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයින්ට ඇතිවී තිබෙන අභියෝග ජයගැනීමට උපකාරයක් දැක්වීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා ‘ව්‍යාපාරික අත්වැල’ නමින් ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන යටතේ මාස්පතා ව්‍යාපාරික සම්මන්ත‍්‍රණ පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මෙහිදී සිය ව්‍යාපාරය සහ ව්‍යාපාරික ජීවිතය හොඳින් කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කරන […]

FS-14-2nd-gold-presentation-1.jpg

1min480
      මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනාගත් මොණරාගල පවුලක් වෙත සමාගමේ කණ්ඩායමක් ඔවුන්ගේ නිවසටම ගොස් අදාළ ත්‍යාගය පසුගියදා පිරිනමන ලදී. වසරක් පුරා පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ දෙවන දිනුම් ඇදීමේදී තෝරාගත් රක්ෂණ ඔප්පුහිමියන් 103 ක් අතුරින් මෙම පවුල ජයග‍්‍රාහයෙකු බවට පත්විය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව