ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 20, 2023
දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමේ අරමුණින් DFCC බැංකුව විසින් පසුගියදා නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක් දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලදි. ඡායාරූපයෙහි දැක්වෙන්නේ එම තරගයට ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක ඉතුරුම් කැට අතරින් කිහිපයකි. DFCC Junior යනු DFCC බැංකුවේ ප්‍රධානතම ළමා ඉතුරුම් ගිණුම වන අතර, එම ගිණුම හරහා […]