පෙර බහුතරයක් පිරිමින්ගෙන් සමන්විත වූ සමාගමේ 4,300 ක් පමණ වන අලෙවි බලකායෙන් 1% ක් දැන් කාන්තාවන් කාන්තාවන් සඳහා සම අවස්ථාවක් ලබාදෙමින් 2020 වසර අවසන් වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ 4,300 ක් වන අලෙවි කණ්ඩායමෙන් 49.1% ක් කාන්තාවන් බව සෙලින්කෝ ලයිෆ් සමාගම නිවේදනය කරයි. මීට දශකයකට පෙර සමාගමේ අලෙවි බලකායෙන් 32% ක් පමණ කාන්තාවන් වූ බවත් වසර […]