ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 6, 2024
අමානා බැංකුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී නුමෙයිර් කාසිම් මහතා, බැංකු ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරීන්ගේ සංසදයේ (Chief Internal Auditor’s Forum of Banks) සභාපති ධූරයට පත් වී තිබේ. පසුගියදා පැවති එම සංවිධානයේ නව කමිටු සමාරම්භයේදී මෙම පත්වීම සිදුකරන ලද අතර, නුමෙයිර් කාසිම් මහතාගේ විශිෂ්ට නායකත්ව කුසලතා සහ බැංකුකරණ හා විගණන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැනුම හා […]